ජුකයි බං!

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කාලෙකට පස්සෙ යාළුවෙක් කතා කළා. ඌ දැන් පිටරටක යුනි ලෙක්චරර් කෙනෙක්. මම රජයේ නිලධාරියෙක් වුනාට අපිට උන්ට තරම් වත් බලයක් නැහැ බං! ගොඩක් ඒවට ආයතන දාහක විතර අනුමැතිය ඕනි! උන්ට එහෙම නෑ, මාර discretionary power එකක් තියෙන්නෙ. හරියට වැඩ කරන්නේ නැති student කෙනෙක් ඉන්නව නම් ඌට අන්නලම දාන්න පුළුවන්. ෂික්! මොනවද මේ අපි කරන ගූ ජොබ් කියල හිතෙනව බං! කිසිම job satisfaction එකක් නැහැ!!! Authority එකක් නැහැ!!!!
     
    • Sad
    Reactions: RottenCOLT

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Annala dai 😂😂 ekko uba boru kiyanava.. ekko yaluva boru kiyanava.. naththan ubala dennama boru kiyanava 😂😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Annala dai 😂😂 ekko uba boru kiyanava.. ekko yaluva boru kiyanava.. naththan ubala dennama boru kiyanava 😂😂
    ඌ කියපු කතාව තමා කිව්වේ! හැබැයි ඌ පම්පෝරි කාරයෙකුත් නෙමෙයි!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347
    113
    Annala dai 😂😂 ekko uba boru kiyanava.. ekko yaluva boru kiyanava.. naththan ubala dennama boru kiyanava 😂😂
    එහෙම පුලුවන්ද බන් උබ research officer කිවුවනෙ. උබලගෙ රටවල uni වල student welfare හිතනව නේද?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එහෙම පුලුවන්ද බන් උබ research officer කිවුවනෙ. උබලගෙ රටවල uni වල student welfare හිතනව නේද?
    එහෙම හිතා මතා කපන්න බෑ. අන්තිමට මිලියන ගානක් වන්දි ගෙවල හිරෙත් යන්න වෙයි

    ඌ කියපු කතාව තමා කිව්වේ! හැබැයි ඌ පම්පෝරි කාරයෙකුත් නෙමෙයි!
    රට මොකක්ද??
    ------ Post added on Aug 10, 2022 at 9:26 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,795
    2
    54,451
    113
    Authority ඕනනං බල්ලෙක් ඇතිකරන්න බැරියෑ