කාලෙකට පස්සෙ යාළුවෙක් කතා කළා. ඌ දැන් පිටරටක යුනි ලෙක්චරර් කෙනෙක්. මම රජයේ නිලධාරියෙක් වුනාට අපිට උන්ට තරම් වත් බලයක් නැහැ බං! ගොඩක් ඒවට ආයතන දාහක විතර අනුමැතිය ඕනි! උන්ට එහෙම නෑ, මාර discretionary power එකක් තියෙන්නෙ. හරියට වැඩ කරන්නේ නැති student කෙනෙක් ඉන්නව නම් ඌට අන්නලම දාන්න පුළුවන්. ෂික්! මොනවද මේ අපි කරන ගූ ජොබ් කියල හිතෙනව බං! කිසිම job satisfaction එකක් නැහැ!!! Authority එකක් නැහැ!!!!