Ocean university එකේ underwater welding course

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    Bump. සුපිරි රස්සාවක් තමයි නේ. හොඳයි කියලා කිව්වා එකේ එකනම්. දැනට තියන්නෙත් ඕකේ විතරයි නේ.
    ඔව්, cinec එකේ කලින් තිබ්බා දැන් නෑ

    කරපු කෙනෙක් හොයන්නෙ විස්තර ටිකක් දැන ගන්න, දැන් ඇප්ලිකේෂන් බාරගන්නවා
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    oka free course ekakda bn?
    Ow

    Ocean University nevei oya NIFNE, Tangalle course eka thiyennei
    http://www.studyinsrilanka.org/university/ocean-university-of-sri-lanka/
    Tangalle :yes:
    ------ Post added on Aug 10, 2022 at 5:13 PM

    මෙන්න මුට මැසේජ් එකක් දාල බලපං https://twitter.com/duliponline
    Kawda dial eka?
    ------ Post added on Aug 10, 2022 at 5:15 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,451
    2,087
    113
    Ocean University nevei oya NIFNE, Tangalle course eka thiyennei
    http://www.studyinsrilanka.org/university/ocean-university-of-sri-lanka/
    NIFNI නෑ බං දැන් ඒක ocean university කරලා. ඔය certificate nvq courses දෙන්නේ එකේ colleges වලින්. Website එකට ගිහින් ඒකෙ contact වලට call කරලා බලන්න. Degrees ගෙන නං කියන්න පුළුවන් but ඔය courses ගැන එච්චර දන්නේ නැ
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Meke marine engineering eka hodaida,jobs kohmda lankawe?
    Meka krla rata yanna amaruda wena backup ekak nathuwa?