ඉක්මනට life එකේ වෙනසක් ඕන නම් magic mushroom හොයාගෙන කන්න. Once or twice
මටත් මේක කියන්න හිතුන. අවධානම් තත්වය හරියට දන්නැති හින්ද නිකං හිටිය.Dopamine ubata hithuna hithuna widihata bonna ba yako... Highly risk..
මූ කියන එක කරල බලපන්කො බන් @2osama .උඹට අවධානමකුත් නෑනෙ. හරි ගියොත් ගොඩ. හරි නොගිය කියල පාඩුවක් නෑනෙ.පිස්සුද යකො උබට.. මෙහෙමයි. natural විදියට dopamine වැඩිකරහන්. මන් කියන විදියට කරහන් නිකමට.. ජිම් යන්න ගනින්. සතියට දවස් 6ක්.. හොද ෂැඩියුල් එකක් හදාගෙන ලස්සනට කරහන්. මාසයක් කරහන්. දවල්ට නිදියනව අනම් මනම් විකාර කරනවනම් ඒව නතරකරහන්... හරියට කෑම කාහන්. ටොස්ටෙස්ටරෝන් වැඩිකරන කෑම ගනින්..නෙට් එකෙ සර්ච් කලාම එනව.. weight training හොදට කරහන්.
උබෙ හෝමෝන් in balance එකක් නැතුව වැඩියෙන් හෝමෝන් හිතුන හිතුන විදියට ඇගට දාගත්තම වෙන්නෙ ඕක අපෙ ඇග ඇතුලෙන් වෙන natural process එක අඩුකරන එක. එතකොට හෝමෝන් පිටින් දෙන්නම ඕනෙ. ඒක පට්ටම අවුල්. ඕකට නිකන්ම ඇබ්බැහි වෙනව.. . ජිම් යන එක ට්‍රයි කරල බලන්න කිව්වෙ ඒකට ගියාම ඇග මහන්සි වෙන හින්ද හෝමෝන් ගානට වැඩ.. ඇග ලස්සනට තියනව. මහන්සි වෙන හින්ද කම්මැලි නෑ. වැඩකරන්න හිතෙනව. sexual life එක හොදට තියනව. ..
සරලයි. ජිම් යමන්. මොංගල් වැඩ නොකර. ✌
තව : YouTube එකෙ dopamine detoxing කියල ගහල බලහන්.
ඔව් ඒ විදියට කරලත් බලනවා බ්‍රෝ හරියයි ද කියලා .මටත් මේක කියන්න හිතුන. අවධානම් තත්වය හරියට දන්නැති හින්ද නිකං හිටිය.
මූ කියන එක කරල බලපන්කො බන් @2osama .උඹට අවධානමකුත් නෑනෙ. හරි ගියොත් ගොඩ. හරි නොගිය කියල පාඩුවක් නෑනෙ.
booster vaccine eka gahuwata passe matath oya wage banමාස ගණක ඉඳන් තියෙන්නේ
Life එකේ කිසිම ආශාවක් නැහැ ඕනෙම දෙයක් ඉක්මනට එපා වෙනවා , හැම වැඩේම කල් දානවා ඇග ට මහන්සියි වගේ දැනෙනවා .
සමහර වටිනා දේවල් තියෙනවා මම අරගෙන එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ ගන්න කම් පුදුම ආසාවක් තිබුණේ ඒවා ගන්න
dopamine පොඩ්ඩක් අරගෙන බලන්න කියලා බැලුවේ වෙනසක් තියෙනවා ද කියලා

මට මචං Covid -19 හැදුනා මාස 4කට වගේ කලින් . ඒ පාර තමා මෙහෙම අවුල් තියෙන්නේ ඇග ට වෙනස හොදට දැනෙනවා .තාමත් Covid හැදිලා වගේ ඇග ට අමාරුයිbooster vaccine eka gahuwata passe matath oya wage ban![]()
ඕකේ ට්‍රයි කරලා බලමු Bro මොකද වෙන්නේ කියලාමචන් ව්‍යායාම කරහන් ඕවා බොන්න එපා. ආස කරන කෑම තියෙනවා නම් උඹම හදාගෙන කාපන්. උඹේ ලයිෆ් එක බෝරින් ඇති වෙනසක් කරලා බලහන්
ඕකේ ට්‍රයි කරලා බලමු Bro මොකද වෙන්නේ කියලා![]()
Consult a physician / doctor mchn. A psychiatrist is better. Drugs without medical guidance is just asking for trouble. Your situation is more common than you think.මාස ගණක ඉඳන් තියෙන්නේ
Life එකේ කිසිම ආශාවක් නැහැ ඕනෙම දෙයක් ඉක්මනට එපා වෙනවා , හැම වැඩේම කල් දානවා ඇග ට මහන්සියි වගේ දැනෙනවා .
සමහර වටිනා දේවල් තියෙනවා මම අරගෙන එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ ගන්න කම් පුදුම ආසාවක් තිබුණේ ඒවා ගන්න
dopamine පොඩ්ඩක් අරගෙන බලන්න කියලා බැලුවේ වෙනසක් තියෙනවා ද කියලා
මටත් ආව... වැඩක් කරන්නම බෑ පට්ට අවුල් යනව කොවිඩ් වලින් පස්සෙ.. එක්සයිස් කරයින් පස්සෙ තමා මට නෝමල් උනේ.ඔව් ඒ විදියට කරලත් බලනවා බ්‍රෝ හරියයි ද කියලා .
මේ කේස් ඒක මට ආවේ Covid -19 හැදුනට පස්සේ
මාරුවෙන් මාරුවට එක එකාට පුක දෙන එක නවත්තලා ප්‍රයෝජනවත් වැඩක් කරපන්මාස ගණක ඉඳන් තියෙන්නේ
Life එකේ කිසිම ආශාවක් නැහැ ඕනෙම දෙයක් ඉක්මනට එපා වෙනවා , හැම වැඩේම කල් දානවා ඇග ට මහන්සියි වගේ දැනෙනවා .
සමහර වටිනා දේවල් තියෙනවා මම අරගෙන එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ ගන්න කම් පුදුම ආසාවක් තිබුණේ ඒවා ගන්න
dopamine පොඩ්ඩක් අරගෙන බලන්න කියලා බැලුවේ වෙනසක් තියෙනවා ද කියලා
lankawe ponna sinhalunge knowledge eka onna
මාරු මිනිහා උපදෙස් දෙන්නේමාරුවෙන් මාරුවට එක එකාට පුක දෙන එක නවත්තලා ප්‍රයෝජනවත් වැඩක් කරපන්
Erectile dysfunction cas වලට Dopamine ගහන්න උබ වගේ ගොනෙක් නෙවෙයි මමokata Erectile dysfunction case thiyenawa athi.
marry karala idala divorse una kiyala kiyapu ekekne.