Dopamine tablets

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    Dopamine ubata hithuna hithuna widihata bonna ba yako... Highly risk..
    මටත් මේක කියන්න හිතුන. අවධානම් තත්වය හරියට දන්නැති හින්ද නිකං හිටිය.
    පිස්සුද යකො උබට.. මෙහෙමයි. natural විදියට dopamine වැඩිකරහන්. මන් කියන විදියට කරහන් නිකමට.. ජිම් යන්න ගනින්. සතියට දවස් 6ක්.. හොද ෂැඩියුල් එකක් හදාගෙන ලස්සනට කරහන්. මාසයක් කරහන්. දවල්ට නිදියනව අනම් මනම් විකාර කරනවනම් ඒව නතරකරහන්... හරියට කෑම කාහන්. ටොස්ටෙස්ටරෝන් වැඩිකරන කෑම ගනින්..නෙට් එකෙ සර්ච් කලාම එනව.. weight training හොදට කරහන්.
    උබෙ හෝමෝන් in balance එකක් නැතුව වැඩියෙන් හෝමෝන් හිතුන හිතුන විදියට ඇගට දාගත්තම වෙන්නෙ ඕක අපෙ ඇග ඇතුලෙන් වෙන natural process එක අඩුකරන එක. එතකොට හෝමෝන් පිටින් දෙන්නම ඕනෙ. ඒක පට්ටම අවුල්. ඕකට නිකන්ම ඇබ්බැහි වෙනව.. . ජිම් යන එක ට්‍රයි කරල බලන්න කිව්වෙ ඒකට ගියාම ඇග මහන්සි වෙන හින්ද හෝමෝන් ගානට වැඩ.. ඇග ලස්සනට තියනව. මහන්සි වෙන හින්ද කම්මැලි නෑ. වැඩකරන්න හිතෙනව. sexual life එක හොදට තියනව. ..

    සරලයි. ජිම් යමන්. මොංගල් වැඩ නොකර. ✌

    තව : YouTube එකෙ dopamine detoxing කියල ගහල බලහන්.
    මූ කියන එක කරල බලපන්කො බන් @2osama .උඹට අවධානමකුත් නෑනෙ. හරි ගියොත් ගොඩ. හරි නොගිය කියල පාඩුවක් නෑනෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    මටත් මේක කියන්න හිතුන. අවධානම් තත්වය හරියට දන්නැති හින්ද නිකං හිටිය.

    මූ කියන එක කරල බලපන්කො බන් @2osama .උඹට අවධානමකුත් නෑනෙ. හරි ගියොත් ගොඩ. හරි නොගිය කියල පාඩුවක් නෑනෙ.
    ඔව් ඒ විදියට කරලත් බලනවා බ්‍රෝ හරියයි ද කියලා .
    මේ කේස් ඒක මට ආවේ Covid -19 හැදුනට පස්සේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මාස ගණක ඉඳන් තියෙන්නේ
    Life එකේ කිසිම ආශාවක් නැහැ ඕනෙම දෙයක් ඉක්මනට එපා වෙනවා , හැම වැඩේම කල් දානවා ඇග ට මහන්සියි වගේ දැනෙනවා .
    සමහර වටිනා දේවල් තියෙනවා මම අරගෙන එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ ගන්න කම් පුදුම ආසාවක් තිබුණේ ඒවා ගන්න

    dopamine පොඩ්ඩක් අරගෙන බලන්න කියලා බැලුවේ වෙනසක් තියෙනවා ද කියලා
    booster vaccine eka gahuwata passe matath oya wage ban :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    booster vaccine eka gahuwata passe matath oya wage ban :(
    මට මචං Covid -19 හැදුනා මාස 4කට වගේ කලින් . ඒ පාර තමා මෙහෙම අවුල් තියෙන්නේ ඇග ට වෙනස හොදට දැනෙනවා .තාමත් Covid හැදිලා වගේ ඇග ට අමාරුයි
     
    • Like
    Reactions: pasansnoop

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    මචන් ව්‍යායාම කරහන් ඕවා බොන්න එපා. ආස කරන කෑම තියෙනවා නම් උඹම හදාගෙන කාපන්. උඹේ ලයිෆ් එක බෝරින් ඇති වෙනසක් කරලා බලහන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    මචන් ව්‍යායාම කරහන් ඕවා බොන්න එපා. ආස කරන කෑම තියෙනවා නම් උඹම හදාගෙන කාපන්. උඹේ ලයිෆ් එක බෝරින් ඇති වෙනසක් කරලා බලහන්
    ඕකේ ට්‍රයි කරලා බලමු Bro මොකද වෙන්නේ කියලා ❤️
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    ඕකේ ට්‍රයි කරලා බලමු Bro මොකද වෙන්නේ කියලා ❤️

    පණ දාගෙන ව්‍යායාම කරන්න ඕනි නෑ. පොඩ්ඩක් ඔහේ ඇවිදලා බලහන් හවස් වරුවේ පාරේ.
     
    • Like
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,725
    27,244
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තොට එදිනෙදා වැඩ කරගන්න අමාරුම නම් ඩොකෙක් හම්බෙයන්.
    එහෙම නැත්තම් උදේට excersise කරපන්. Best dopamin booster.
    ඩොපමින් පිල්ස් විදියට නෑ AFAIK.
    එක්කෝ උබ L-Tyrosine ගන්න ඕන. ඒවගෙන් තමයි dopamin හැදෙන්නේ.
    එහෙම නැත්තම් bupropion කියල පිල් එකක් තියනවා. එකෙන් මොලේ dopamin සාන්ද්‍රණය වැඩි වෙනවා.
    උදේ ඉර එලිය, ජෝගින් පාරක් දාන එක වගේ දේවල් best option if you are not clinically depressed.
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    229
    587
    93
    මාස ගණක ඉඳන් තියෙන්නේ
    Life එකේ කිසිම ආශාවක් නැහැ ඕනෙම දෙයක් ඉක්මනට එපා වෙනවා , හැම වැඩේම කල් දානවා ඇග ට මහන්සියි වගේ දැනෙනවා .
    සමහර වටිනා දේවල් තියෙනවා මම අරගෙන එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ ගන්න කම් පුදුම ආසාවක් තිබුණේ ඒවා ගන්න

    dopamine පොඩ්ඩක් අරගෙන බලන්න කියලා බැලුවේ වෙනසක් තියෙනවා ද කියලා
    Consult a physician / doctor mchn. A psychiatrist is better. Drugs without medical guidance is just asking for trouble. Your situation is more common than you think.
     
    • Like
    Reactions: 2osama

    booyeah

    Junior member
  • Dec 20, 2020
    27
    45
    13
    ඔව් ඒ විදියට කරලත් බලනවා බ්‍රෝ හරියයි ද කියලා .
    මේ කේස් ඒක මට ආවේ Covid -19 හැදුනට පස්සේ
    මටත් ආව... වැඩක් කරන්නම බෑ පට්ට අවුල් යනව කොවිඩ් වලින් පස්සෙ.. එක්සයිස් කරයින් පස්සෙ තමා මට නෝමල් උනේ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    නිකන්ද මු මෝඩය කියල මම කියන්නේ?
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මාස ගණක ඉඳන් තියෙන්නේ
    Life එකේ කිසිම ආශාවක් නැහැ ඕනෙම දෙයක් ඉක්මනට එපා වෙනවා , හැම වැඩේම කල් දානවා ඇග ට මහන්සියි වගේ දැනෙනවා .
    සමහර වටිනා දේවල් තියෙනවා මම අරගෙන එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ ගන්න කම් පුදුම ආසාවක් තිබුණේ ඒවා ගන්න

    dopamine පොඩ්ඩක් අරගෙන බලන්න කියලා බැලුවේ වෙනසක් තියෙනවා ද කියලා
    මාරුවෙන් මාරුවට එක එකාට පුක දෙන එක නවත්තලා ප්‍රයෝජනවත් වැඩක් කරපන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,052
    26,500
    113
    Kandy
    ඕකා ඩොපමින් කියලා කියුපිඩ් ගහලා රන්ඩික කෙලින් කොරන් ඉදින් එලකිරියේ මහින්දට කඩේ යන පෝස්ට් දාන්නත් බැරි වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    මාරුවෙන් මාරුවට එක එකාට පුක දෙන එක නවත්තලා ප්‍රයෝජනවත් වැඩක් කරපන්
    මාරු මිනිහා උපදෙස් දෙන්නේ 🤣

    okata Erectile dysfunction case thiyenawa athi.
    marry karala idala divorse una kiyala kiyapu ekekne.
    Erectile dysfunction cas වලට Dopamine ගහන්න උබ වගේ ගොනෙක් නෙවෙයි මම 🤣🤣
    මම බැදලා නැහැ යකෝ බොරු නොකියා ඉඳපන් 🤣
    ------ Post added on Aug 11, 2022 at 10:29 PM