ඇයි ඔබතුමා මෙච්චර කල් හිතුවෙ මං PG -13 කියලද? 🥴😌 මම හිතුවේ ඔබතුමා අපි වගේ වැල බලන්නේ නැතුව තමන්ගේ පාඩුවේ Christopher Nolan movie එකක්, NASA එකේ photo එකක්, ලස්සන කෙල්ලෙක්ගෙ photo එකක් බලලා ඉන්න දුර්ලභ ගණයේ ජීවියෙක් කියලා