prasidda wenna asai

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,427
    124,241
    113
    දෙහිවල
    සුලු දෙයක් කරන්න තීයෙන්නෙ..

    උදෙන්ම ට්‍රෙන් එකක ගෑනියෙක්ව විඩියෝ කරපන් කොල්ලන්ට පෙන්න..

    විනාඩි දෙකෙන් උබ ලන්කාවම දන්න පොරක් ඔසරියකට වදින 👍
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    685
    533
    93
    පයියේ එළකිරි කියලා මාකර් පෙන් එකකින් ලියලා live එකක් වරෙන්
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සිරාවට උඹ කැමති විෂයක් ගැන පොතක් ලියපන්කො, controversial විදිහට! උඹ මේ ත්‍රෙඩ් එක දැම්මෙ ජෝක් එකටද දන්නෙ නැහැ! මම කිව්වෙ සිරාවට!!!
     
    • Like
    Reactions: sakuntha1996

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    රාජපක්ස කෙනෙක් එලොව යවපම්, ආයෙ එක රැයින් ජාතික වීරයෙක් වෙන්න පුලුවන්
    මෙන්න කරනවානම් වැඩ. සතිදෙකක් යනකන් දෙයියෙක්ට වගේ සලකයි .ඊට පස්සේ ඉතින් කුරු ගණන් කරන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: king solomon