Loku land rkak ganna

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    හෙන අඩුවට ලෑන්ඩ් තියනව ඔය දබුල්ල, අනුරපුර වගේ පළාත් වල. වතුර, කරන්ට් පාරවල් මොකුත් නෑ ඉතින්..
     
    • Like
    Reactions: ChamaraGL

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    හොඳ හෝ සාමාන්‍ය පොල් ඉඩම් තියෙන්නේ පන්නල, කුලියාපිටිය Area එකේ. අක්කර එකක් රු.ලක්ෂ 30 ට ගන්න බෑ. එහෙම ඉඩම් නැහැ කොහෙවත්. ඔප්පු නිරවුල් ඉඩමක් අඩුම අක්කර එක ලක්ෂ 50-55 වෙනවා. අක්කර එකකින් පොල් කැඩෙන්නේ පොල් ගෙඩි 400 වගේ. මේ දවස් වල තොග පොල් මිල රු.150 වගේ. මාස 2 න් දෙකට පොල් කැඩෙන්නේ.

    දඹුල්ල, පුත්තලම වගේ පැති වල අඩුවට ඉඩම් තිබ්බ එත් දැන් නැහැ. ඒ පැත්තෙත් දැන් අක්කර එක ලක්ෂ 35-50 වෙනවා. හැබැයි ඔප්පු සින්නකර නෙමේ. බලපත්‍ර.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    අර අක්කරේට වැඩි ඉඩම් ගෲප් එක බලපන්. එකපාරක් අක්කර 400ක එකක් ගිහින් තිබබ අක්කරේ පනස්දාහ ගානෙද කොහෙද, පත කන්දකුයි ඇලකුයි ඔක්කොම
    Ewata sinnakkara oppu na gov eke idam allan awrududu ganan bukthiwindan indapuwa..
    Owata hari legal balayak na..
     
    • Like
    Reactions: jennt

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,798
    113
    Ewata sinnakkara oppu na gov eke idam allan awrududu ganan bukthiwindan indapuwa..
    Owata hari legal balayak na..
    :yes: DSශේප් කරගන්නහැකි නම් අක්කරේ 50000ටලාබයිනෙඕයි (විකුණපු එකාට)
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    Elon musk ge Optimus la tikakuth ganin. Den wedak karanna ewun hoyanawata wada lesi. Den wedi Hariyak inne amu kaalakanni salli hamba Una gaman beela wedata enne nehe..Aaye nannaththara wela masa gaanakin enawa.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    උඹටත් තියෙන්නෙ මට තියෙන ජාතියෙ ආසාවල්මයි
    මටනං සදාකල් හීනයක් විතරයි.
    උඹට සල්ලි තියේනම් වත්ත නඩත්තු කරන්න මිනිස්සු මැනේජ් කරගන්න පුලුවන්නම් හොඳයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,705
    11
    3,265
    113
    agetns, 1 acre 50000 idan tiyenawa, hoyala balala ganilla gini ganan dila ganna epa.
    akkara 20k aran dapalla laksha 5k /10k wiyadam karala
    මචෝ කොහෙද ඔහොම තැන් තියෙන්නේ .

    මිතුරු මට විස්තර කියන්නකො.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    හොඳ හෝ සාමාන්‍ය පොල් ඉඩම් තියෙන්නේ පන්නල, කුලියාපිටිය Area එකේ. අක්කර එකක් රු.ලක්ෂ 30 ට ගන්න බෑ. එහෙම ඉඩම් නැහැ කොහෙවත්. ඔප්පු නිරවුල් ඉඩමක් අඩුම අක්කර එක ලක්ෂ 50-55 වෙනවා. අක්කර එකකින් පොල් කැඩෙන්නේ පොල් ගෙඩි 400 වගේ. මේ දවස් වල තොග පොල් මිල රු.150 වගේ. මාස 2 න් දෙකට පොල් කැඩෙන්නේ.

    දඹුල්ල, පුත්තලම වගේ පැති වල අඩුවට ඉඩම් තිබ්බ එත් දැන් නැහැ. ඒ පැත්තෙත් දැන් අක්කර එක ලක්ෂ 35-50 වෙනවා. හැබැයි ඔප්පු සින්නකර නෙමේ. බලපත්‍ර.

    මේ කතාව ගොඩක් දුරට හරි. ඔය කිව්ව ඉඩම් වල ගනන් නම් මීට වඩා ටිකක් වැඩී. ලක්ශ 60-70 වගේ වෙනවා හොද ඉඩමක්.
    පොල් කඩන එක මාස 2න් 2කට කලාම per year yeild එක අඩු වෙනවා. ගොඩක් වතු වල කඩන්නෙ සති 6 න්. ඒ කියන්නෙ මාස 1.5 න්. එතකොට ගොඩක් ගස් වලින් වලු 2 ක් කඩන්න පුලුවන්. හැබැයි හැම පොල් ගහකම සති 4 න් පොල් වල්ලක් පැහෙනවා. සති 4 න් 4 ට පොල් කැඩුවොත් අවුරුදදෙ මුලු පොල් ගාන ගොඩක් වැඩි කරගන්න පුලුවන්. හැබැයි පොල් කඩපු දාම විකුනන්න බෑ, දවස් 10ක් විතර තියන්න ඕනා. එතකොටයි වතුර හොදින් හෙල්ලෙන්නෙ. එහෙම පොල් කඩපුවාම ගස් වල පලදාව වැඩිවෙනවා, තැබිලි ගස් වල වගෙ. පොල් ගස් වලට පායන කාලෙට වතුර දැම්මොත් තවත් පොල් වැඩිවෙනවා

    සල්ලි තියනවනම් මේවා කරන්න ඕනෙ නෑනෙ, ඒක හින්දා BYD එකක් අරන් ආතල් එකේ හිටපල්ලා.