Loku land rkak ganna

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,689
    19,582
    113
    Mage yaluwekge aiya kenekta land ekak ganna one kiyala kurunegala patte giya yako hena adui ea patte lands. Pol wawala tiyana ekak ganna eka tamai aruge idea eka tibbe baluwa sahenna balala balala ekak set una api broker dial ekak ekka tamai giye. Pora dannwa ea patte hama assak mullakma. Passe wade okkoma set karagena tibba idama ganna. Eka akkara 10 ka wage pol wattak. Thawa pera ratakaju amba wage ewat hitawala tibbe. Wewaka bammak set wenawa idame eka maaimakata. Thawa loku wewak wage ekakut tiyanwa pattakin patta lassanai. Kotiyak kiyala kiwwe idama. Ganna okkoma lasti wela idame oppu balala pradeshiya sabawe dial ekakut allan utat kuttiyak deela baluwama eke oppuwa aul. Mokakda manda hutte namak kiwwa ea oppuwata ehema wela kiyala wade athariya. Aparade natnm shok idama
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    මේ ඉඩම හෙන වියළි පාටයි. එපා වෙනවා එහෙම. ඔන්න කෑගල්ල දිස්ත්‍රික්කේ, කළුතර දිස්ත්‍රික්කේ වගේ නම් ඉඩම් මරු
    ohoma ewa newe samahara ewa tianwa oita wadiya dry dana de anuwa wenas wenawa land requirement eka. meka nm pol, pineapple nisa oya gana. api oyta wadiya dry pattaka balanawa danata beluwa Tangalle, Anuradhapura Polpithigama areas walin
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,646
    93
    London, United Kingdom
    මමත් ඔය ඉඩමක් ගන්න සීන් එකේ හිටිය තදටම. මගේ commercial land එකක් තිබ්බ එක විකුණලා පොල් අක්කර 30ක් 40ක් ගන්න බල බල හිටියෙ. සෑහෙන්න ඉඩම් බලන්නත් ගියා. මම හෙව්වේ කුලියාපිටිය, පන්නල පැත්තෙ ඉඩමක්. පොල් වලට ඉඩමක් ගන්නවානම් පොල් ත්‍රිකොනෙක් ගන්න ඕන. හොද පොල් කැඩෙන, යටි වගාව තියෙන ඉඩමක් වෙන්න ඕන, වතුර තියෙන්නේ ඕන හොදට, වැවකට මායිම් නම් සුපිරි. හැබැයි එහෙම ඉඩම් පට්ටම ගණන්. ගත්ත වගේ නෙමේ බන් නඩත්තුව මාර අමාරුයි. අපි වැඩේට බැහැල ඉන්න ඕන නැත්නම් මුර කාරය ඉදන්, අහල පහල ඉන්න උන් ඉදන් හොරකම් කරනවා. සේවකයෝ ඕන පොර දාන්න, යටි වගාව නඩත්තු කරන්න, අමතර බෝග වවන්න. Drip irrigation දාන්න ඕන හොදට පලදාව ගන්න නම්. හොරපොල් කඩන උන්ගෙන් පරිස්සම් කරන්න ඕන. ගස් වලට හැදෙන ලෙඩ බලන්න ඕන. (පොල් කුරුමිණියා). වියදම් කරන මුදල එක්ක, ලැබෙන අදායමයි, මහන්සියි, කැපවීමයි බලපුවම නරකම නෑ, හැබැයි වෙන දෙයක් කරන්න බෑ තනිකර වැඩේට බැහැල ඉන්න ඕන. සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා මීටරෙන් ඉන්න ඕන. ගෙදරින් පිට ඉන්න වෙනවා සෑහෙන්න. වයිෆ් ළමයි එක්ක වත්තේ පදිංචි වෙන්න බැනේ බන්. අනික වත්තෙ බංගලාවේ ඉන්නකොට බොන්න හිතෙනවා සැරටම. සෑහෙන්න රිසර්ච් එකක් කරලා අන්තිමට ඔක්කොම අල්ලලා දාල එංගලන්තෙන් රස්සාවක් හොයාගෙන ආව බන්. උබලට ඉතින් වැඩ කරන අපේ විරුවෙක් ගෙන්න ඕන උනානේ.

    ගන්නවානම් කුලියාපිටිය, පන්නල අවටින් ගනින් පොල් ත්‍රිකොනෙන් පිට ගන්න එපා පස හොද නෑ පලදාව මදි. පුත්තලම මදුරන්කුලිය පැත්තේ අඩුවට තියනවා ගන්න එපා වැඩක් නෑ පලදාව මදි විකුනගන්නත් බෑ. මගේ රබර් වත්තක් තියනවා ඒක කරගන්න බැරුව ඉන්නේ බන්. පිටින් බලන කෙනෙක්ට පේනවා අම්මටසිරි සුපිරි වත්තක්නේ කියල. කරන කෙනා තමයි දන්නේ එකේ රගේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,867
    10,383
    113
    ohoma ewa newe samahara ewa tianwa oita wadiya dry dana de anuwa wenas wenawa land requirement eka. meka nm pol, pineapple nisa oya gana. api oyta wadiya dry pattaka balanawa danata beluwa Tangalle, Anuradhapura Polpithigama areas walin
    මචන් ඔය වගේ ලොකු ඉඩමක් ගත්තම manage කරන්නේ කොහොමද ? වැඩකරන මිනිස්සු පිස්සු කෙලින එක නවත්වන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: CohenLenstra

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    මචන් ඔය වගේ ලොකු ඉඩමක් ගත්තම manage කරන්නේ කොහොමද ? වැඩකරන මිනිස්සු පිස්සු කෙලින එක නවත්වන්නේ කොහොමද ?
    management thama loku scale eke karaddi hugak welawata e laga patha aya wadata aran gamata CSR mona hari karanna ona. anika KPIs tianawa strict monitor wenna ona labor intensive nisa productivity eka ehma agri planning ehema karanna ona