පිලියන්දල බෝකුන්දර Bike Accident

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මට මෝටබයික් ෆෝබියා එකක් තියෙනව පොඩිම කාලෙ බයික් එකක යනකොට කකුල ගියා පස්සෙ රෝදෙට. එදා ඉදන් මට බයික් සෑහෙන අවුල්. ඉදල හිටල කාත් එක්ක හරි ගියත් සෑහෙන ඇලර්ට් එකේ යන්නෙ
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    බයික්වල ස්පීඩ් ලීමිට් කරන්න බැරිද අපිට 60 ට වගේ.. පොඩි උන්ට බයික් අරන් දෙනව නම් එහෙම කරා නම් හරු
    bike aran dena unta gahanna oni. bike ekak oni nam job ekak karala ganna kiuwanam oya seen godak adu wenawa
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    බයික්වල ස්පීඩ් ලීමිට් කරන්න බැරිද අපිට 60 ට වගේ.. පොඩි උන්ට බයික් අරන් දෙනව නම් එහෙම කරා නම් හරු
    Oya kelagena yanne bike aluthen gaththa UN. Purudu UN lassanata gear maru Karan yanawa
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මූ ගැන නෙවෙයි දුක. මුගේ දෙමව්පියෝ ගැන.
    මේ වගේ කාලකන්නි නිසා පාරෙ යන අනිත් මිනිස්සුත් නිකං අමාරුවේ වැටෙනවා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    e road eka nikan highway eka wage bn. rtr karayo tamai dawalta race yanne.
    ස්පීඩ් බම්ප් ටිකක් දැම්ම නම් හරි, ඔය පැත්තේ මියුනිසිපල් කවුන්සිල් එකට පෙත්සමක් දාල. එතකොට ඕක අඩු වේවි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,452
    75,176
    113
    යාළුවො: අා කකුල කැඩිල තියෙන්නෙ හදාගමු..:lol:
    Gobbama kari pakku tikak ban. Okunta chanda aitiyath tiyenawane oi.
    Gon kariyo tika taniyen marenawanam kamak ne ahinsaka minisunta kelawanne natuwa.

    Mathakai dawasak ekek aine hitan hitapu ahinsaka dial ekak happala itapase kiyanawa "loku damage ekak nane uncle wadiya hitanna epa kiyala"