Platina / CT 💯 වල

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    Platina / CT 💯 සමහර බයික් වල සීට් එක පාත ඇයි? නැත්නං හැන්ඩල් එක හදලද?ගොඩක් කොල්ලොන්ගේ බයික් එහෙමයි. එතකොට නම් අමුතු ගතියක් තියෙනවා. ඒ හදලද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...

    ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
    අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...

    පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
    බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    හැන්ඩ්ල් එක හදලා තියන්නේ. එන විදිහට තිබ්බනං හොඳයි. මොකද.එතකොට දුර උනත් අවුලක් නැතුව පදින්න පුළුවන්. තමන්ගේ කැමැත්ත තමයි සහෝ ඉතිං.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...

    ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
    අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...

    පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
    බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
    කෝසල අයියගෙ නෑයෙක්ද නැත්නම් මේ කෝසල අයියගෙ හොර ශොට් එකක්ද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම

    හම්මො 🤣🤣

    පොඩ් ආතල් එහෙකට තියෙන්නෙ.
    මුන් පොඩ්ඩ ඇත්නන් ටිපර් වෙනව.

    මන් කරන්නෙ හයියෙන් හෝන් එකත් ගහගෙන 80ට විතර ඌව කන ලගින්ම ඔවර් ටේක් කරනව.

    හම්මට අරු ටිපර් වෙනව. ඔන්න දඩ බඩ ගාල ගියර් කඩාගෙන කෙලගෙන මාව ඉස්සර කරනව.

    මන් දැක්කෙ නෑ වගෙ ය්නව ඊට පස්සෙ
    ------ Post added on Aug 5, 2022 at 4:34 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,162
    25,543
    113
    Fantasy
    කෝසල අයියගෙ නෑයෙක්ද නැත්නම් මේ කෝසල අයියගෙ හොර ශොට් එකක්ද
    කෝසලයගේ අවග්ඥා සහගත පොයිය විතරනේ. ඒ උනාට භාග්‍යා මිස් ජෙනුයින්
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...

    ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
    අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...

    පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
    බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
    adata ethi elakiriya
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    හම්මො 🤣🤣

    පොඩ් ආතල් එහෙකට තියෙන්නෙ.
    මුන් පොඩ්ඩ ඇත්නන් ටිපර් වෙනව.

    මන් කරන්නෙ හයියෙන් හෝන් එකත් ගහගෙන 80ට විතර ඌව කන ලගින්ම ඔවර් ටේක් කරනව.

    හම්මට අරු ටිපර් වෙනව. ඔන්න දඩ බඩ ගාල ගියර් කඩාගෙන කෙලගෙන මාව ඉස්සර කරනව.

    මන් දැක්කෙ නෑ වගෙ ය්නව ඊට පස්සෙ
    ------ Post added on Aug 5, 2022 at 4:34 PM
    😂😂... සීටී 100 එකෙන් වොල්ටියක් පන්නනව කියන්නෙ වෙනම හැකියාවක්...
    කෝසලයගේ අවග්ඥා සහගත පොයිය විතරනේ. ඒ උනාට භාග්‍ය ා මිස් ජෙනුයින්
    පොඩ්ඩක් එඩිට් කරා...😃
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,642
    3,362
    113
    හම්මො 🤣🤣

    පොඩ් ආතල් එහෙකට තියෙන්නෙ.
    මුන් පොඩ්ඩ ඇත්නන් ටිපර් වෙනව.

    මන් කරන්නෙ හයියෙන් හෝන් එකත් ගහගෙන 80ට විතර ඌව කන ලගින්ම ඔවර් ටේක් කරනව.

    හම්මට අරු ටිපර් වෙනව. ඔන්න දඩ බඩ ගාල ගියර් කඩාගෙන කෙලගෙන මාව ඉස්සර කරනව.

    මන් දැක්කෙ නෑ වගෙ ය්නව ඊට පස්සෙ
    ------ Post added on Aug 5, 2022 at 4:34 PM
    ඉස්සර කලොත් හදිසියට හරි බෙල්ල ගලවගන්න හරි උන් ඉස්සර කරනවම තමයි

    :P

    😂😂... සීටී 100 එකෙන් වොල්ටියක් පන්නනව කියන්නෙ වෙනම හැකියාවක්...

    පොඩ්ඩක් එඩිට් කරා...😃
    උන් දන්න වෝල්ටි නෑ බන් ඇගෙන් පැත්තක් ගියත් උන් වන්ගුවක මරුවා පෙනි පෙනි හරි උන්නත් මලත් එකයි කියලා ඉස්සර කරනවා
    ------ Post added on Aug 5, 2022 at 4:53 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    CT eken Volty th pannana ewun innawada yako.. Oi Suzuki..

    මන් ඊට පස්සෙ හිමින් යන්නෙ බන්.
    උන් එක්ක රේස් යන්න පිස්සුවක් ඇතෑ.

    මොකවත් නෑ ,ඉරි කපාගෙන, ඔලුව නමාගෙන, ඇක්සලේටර් උඩ නැගගෙන එන්නෙ සීටී රයිඩර්ලා 🤣
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    මන් ඊට පස්සෙ හිමින් යන්නෙ බන්.
    උන් එක්ක රේස් යන්න පිස්සුවක් ඇතෑ.

    මොකවත් නෑ ,ඉරි කපාගෙන, ඔලුව නමාගෙන, ඇක්සලේටර් උඩ නැගගෙන එන්නෙ සීටී රයිඩර්ලා 🤣
    බස් එකකට අඩ තිබ්බොත් ඒ පවත් වොල්ටි අයියට තමයි...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,577
    22,723
    113
    අම්බකිස්ස
    හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...

    ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
    අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...

    පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
    බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
    ජොකාගේ පාට විතරයි අඩු.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    ඉස්සර කලොත් හදිසියට හරි බෙල්ල ගලවගන්න හරි උන් ඉස්සර කරනවම තමයි

    :P

    උන් දන්න වෝල්ටි නෑ බන් ඇගෙන් පැත්තක් ගියත් උන් වන්ගුවක මරුවා පෙනි පෙනි හරි උන්නත් මලත් එකයි කියලා ඉස්සර කරනවා
    ------ Post added on Aug 5, 2022 at 4:53 PM

    CT eken Volty th pannana ewun innawada yako.. Oi Suzuki..

    මන් ඊට පස්සෙ හිමින් යන්නෙ බන්.
    උන් එක්ක රේස් යන්න පිස්සුවක් ඇතෑ.

    මොකවත් නෑ ,ඉරි කපාගෙන, ඔලුව නමාගෙන, ඇක්සලේටර් උඩ නැගගෙන එන්නෙ සීටී රයිඩර්ලා 🤣
    ඉස්සර මම, ප්ලැටින එකේ,
    කාබියුරේටරේ එක්කට හෙන පිස්සුවක් කෙලල තිබුණ. ඔර්ජිනල් ජෙට් එක වෙනුවට ලොකු ජෙට්එකක් දාල, ෆ්ලොටර් ලෙවල් එක උස්සල, නීඩ්ල් එකත් වෙනස් කරල තිබුණ.

    ඒ කාලෙනං මම හොනට් එකක් එක්කත් රේස් ගිහින් තියෙනව...
    හැබැයි ලඟ පිකප් විතරයි. නිදහස් කෙලින් පාර අහුවුනාම යන්න තියා හිතන්නවත් බෑ. සද්දෙයි වයිබ්‍රේශන් එකයි විතරයි.....😅
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...

    ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
    අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...

    පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
    බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
    ඇයි හෙල්මට් එක පස්සෙන් එල්ලෙන පාට පාට ගොනි නූල් ටික.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...

    ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
    අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...

    පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
    බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
    මාත් ct 100ක් ගන්න ඉන්නේ.හඬල් ගේදරිද උස්ස ගන්න පුලුවන්ද
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,728
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...

    ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
    අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...

    පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
    බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
    අම්මෝ අම්මෝ..... ඔහොමත් කියනවා ද එත්.... යකඩ හීන.....................

    ඉස්සර මම, ප්ලැටින එකේ,
    කාබියුරේටරේ එක්කට හෙන පිස්සුවක් කෙලල තිබුණ. ඔර්ජිනල් ජෙට් එක වෙනුවට ලොකු ජෙට්එකක් දාල, ෆ්ලොටර් ලෙවල් එක උස්සල, නීඩ්ල් එකත් වෙනස් කරල තිබුණ.

    ඒ කාලෙනං මම හොනට් එකක් එක්කත් රේස් ගිහින් තියෙනව...
    හැබැයි ලඟ පිකප් විතරයි. නිදහස් කෙලින් පාර අහුවුනාම යන්න තියා හිතන්නවත් බෑ. සද්දෙයි වයිබ්‍රේශන් එකයි විතරයි.....😅
    ඒ ඉතින් ඌ පිකප් කරනකන් නේ...
    උට හිතිලා 6000-8000 විතර රේස් කරලා කල්ච් එක ගැන හිතින් අමතක කරලා ඇල්ලුවා නම් පොඩ්ඩක් ......................
     
    • Haha
    Reactions: PHBhagya