Platina / CT
සමහර බයික් වල සීට් එක පාත ඇයි? නැත්නං හැන්ඩල් එක හදලද?ගොඩක් කොල්ලොන්ගේ බයික් එහෙමයි. එතකොට නම් අමුතු ගතියක් තියෙනවා. ඒ හදලද?
කෝසල අයියගෙ නෑයෙක්ද නැත්නම් මේ කෝසල අයියගෙ හොර ශොට් එකක්දහැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...
ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...
පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...

කෝසලයගේ අවග්ඥා සහගත පොයිය විතරනේ. ඒ උනාට භාග්‍යා මිස් ජෙනුයින්කෝසල අයියගෙ නෑයෙක්ද නැත්නම් මේ කෝසල අයියගෙ හොර ශොට් එකක්ද
adata ethi elakiriyaහැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...
ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...
පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
හම්මො
පොඩ් ආතල් එහෙකට තියෙන්නෙ.
මුන් පොඩ්ඩ ඇත්නන් ටිපර් වෙනව.
මන් කරන්නෙ හයියෙන් හෝන් එකත් ගහගෙන 80ට විතර ඌව කන ලගින්ම ඔවර් ටේක් කරනව.
හම්මට අරු ටිපර් වෙනව. ඔන්න දඩ බඩ ගාල ගියර් කඩාගෙන කෙලගෙන මාව ඉස්සර කරනව.
මන් දැක්කෙ නෑ වගෙ ය්නව ඊට පස්සෙ
------ Post added on Aug 5, 2022 at 4:34 PM
පොඩ්ඩක් එඩිට් කරා...කෝසලයගේ අවග්ඥා සහගත පොයිය විතරනේ. ඒ උනාට භාග්‍යා මිස්ජෙනුයින්
ඉස්සර කලොත් හදිසියට හරි බෙල්ල ගලවගන්න හරි උන් ඉස්සර කරනවම තමයිහම්මො
පොඩ් ආතල් එහෙකට තියෙන්නෙ.
මුන් පොඩ්ඩ ඇත්නන් ටිපර් වෙනව.
මන් කරන්නෙ හයියෙන් හෝන් එකත් ගහගෙන 80ට විතර ඌව කන ලගින්ම ඔවර් ටේක් කරනව.
හම්මට අරු ටිපර් වෙනව. ඔන්න දඩ බඩ ගාල ගියර් කඩාගෙන කෙලගෙන මාව ඉස්සර කරනව.
මන් දැක්කෙ නෑ වගෙ ය්නව ඊට පස්සෙ
------ Post added on Aug 5, 2022 at 4:34 PM

උන් දන්න වෝල්ටි නෑ බන් ඇගෙන් පැත්තක් ගියත් උන් වන්ගුවක මරුවා පෙනි පෙනි හරි උන්නත් මලත් එකයි කියලා ඉස්සර කරනවා... සීටී 100 එකෙන් වොල්ටියක් පන්නනව කියන්නෙ වෙනම හැකියාවක්...
පොඩ්ඩක් එඩිට් කරා...![]()
CT eken Volty th pannana ewun innawada yako.. Oi Suzuki..
බස් එකකට අඩ තිබ්බොත් ඒ පවත් වොල්ටි අයියට තමයි...මන් ඊට පස්සෙ හිමින් යන්නෙ බන්.
උන් එක්ක රේස් යන්න පිස්සුවක් ඇතෑ.
මොකවත් නෑ ,ඉරි කපාගෙන, ඔලුව නමාගෙන, ඇක්සලේටර් උඩ නැගගෙන එන්නෙ සීටී රයිඩර්ලා![]()
ජොකාගේ පාට විතරයි අඩු.හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...
ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...
පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
ඉස්සර කලොත් හදිසියට හරි බෙල්ල ගලවගන්න හරි උන් ඉස්සර කරනවම තමයි
උන් දන්න වෝල්ටි නෑ බන් ඇගෙන් පැත්තක් ගියත් උන් වන්ගුවක මරුවා පෙනි පෙනි හරි උන්නත් මලත් එකයි කියලා ඉස්සර කරනවා
------ Post added on Aug 5, 2022 at 4:53 PM
CT eken Volty th pannana ewun innawada yako.. Oi Suzuki..
ඉස්සර මම, ප්ලැටින එකේ,මන් ඊට පස්සෙ හිමින් යන්නෙ බන්.
උන් එක්ක රේස් යන්න පිස්සුවක් ඇතෑ.
මොකවත් නෑ ,ඉරි කපාගෙන, ඔලුව නමාගෙන, ඇක්සලේටර් උඩ නැගගෙන එන්නෙ සීටී රයිඩර්ලා![]()
ඇයි හෙල්මට් එක පස්සෙන් එල්ලෙන පාට පාට ගොනි නූල් ටික.හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...
ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...
පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
මාත් ct 100ක් ගන්න ඉන්නේ.හඬල් ගේදරිද උස්ස ගන්න පුලුවන්දහැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...
ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...
පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
අම්මෝ අම්මෝ..... ඔහොමත් කියනවා ද එත්.... යකඩ හීන.....................හැන්ඩ්ල් එක උඩටම උස්සනව... එතකොට අපිටනං පදින්න අමාරුයි...
ඕව පදින කොල්ලො ට්‍රේල් බයික් ෆීලිං එකක් ගන්න හැන්ඩ්ල් එක උපරිම උස්සල, ෆුල් ෆේස් හෙල්මට් දාල, හැන්ඩ්ල් උස්සපුවම අත දිග මදි නිසා ටැංකිය උඩ ඉඳගෙන අඩු ගියර් වල කණ පැලෙන්න රේස් කරගෙන, ජැකට් එකේ සිප් එක ඇරගෙන, කහ පාට සෙරෙප්පු දෙකට මල් තියෙන රතු පාට කොට කලිසං ඇඳගෙන, බයික් පදිනව....
අහ්... අමතක වුණා... හෙල්මට් එක උඩ ගෝප්‍රෝ එකක කේසින් එකකුත් අටෝනව...
පදින එකාට ජැකට් එක හුලඟෙ යන නිසා ශාරුක් ඛාන් ෆීලිං එකක් එනව....,
බලං ඉන්න අපිට කැස් වටුවෙක් හැන්ඩ්ල් එකේ වහල ඉන්න ෆීලිං එකක් එනව...
ඒ ඉතින් ඌ පිකප් කරනකන් නේ...ඉස්සර මම, ප්ලැටින එකේ,
කාබියුරේටරේ එක්කට හෙන පිස්සුවක් කෙලල තිබුණ. ඔර්ජිනල් ජෙට් එක වෙනුවට ලොකු ජෙට්එකක් දාල, ෆ්ලොටර් ලෙවල් එක උස්සල, නීඩ්ල් එකත් වෙනස් කරල තිබුණ.
ඒ කාලෙනං මම හොනට් එකක් එක්කත් රේස් ගිහින් තියෙනව...
හැබැයි ලඟ පිකප් විතරයි. නිදහස් කෙලින් පාර අහුවුනාම යන්න තියා හිතන්නවත් බෑ. සද්දෙයි වයිබ්‍රේශන් එකයි විතරයි.....![]()