danis deka ketila wage monawada ganna hoda

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    danis deka ketila wage monawada ganna hoda. gel ekak hari thelak behethak thiyanawada
    කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂඥ දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නපන්, තෙල් හරි පත්තු හරි දෙයි රෑට බඳින්න. වේදනා නාශන දේශීය බේත් දෙයි බොන්න.

    බිබිලි දාල අස්සෙ තියෙන සෙම ටික පිට දැම්මාම සනීප වෙයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂඥ දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ට පෙන්නපන්, තෙල් හරි පත්තු හරි දෙයි රෑට බඳින්න. වේදනා නාශන දේශීය බේත් දෙයි බොන්න.

    බිබිලි දාල අස්සෙ තියෙන සෙම ටික පිට දැම්මාම සනීප වෙයි.
    දණිස්සෙ ඇතුලෙ සෙම තියෙනව් කියලද කියන්නෙ
     
    • Like
    Reactions: sheila222

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,653
    6,416
    113
    අධික ස්වයං වින්දනය දනිස් කැක්කුමට තදින් බලපානවලු. සතියක් විතර නවත්තල බලන්න. නවත්වන්න බැරිනම් දවස් කීපයකට සැරයකට වත් සීමා කරල බලන්න.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,593
    113
    Homagama
    බිබිලි දාල අස්සෙ තියෙන සෙම ටික පිට දැම්මාම සනීප වෙයි.

    හුකනවා පුන් සදේ
    ලන්තැරුම ලිදේ.
    🤣🤣🤣🤣🤣

    අඩෝ උබ පට්ට පැරඩියක් කියලා අදනේ දන්නේ.
    අඩෝ මෙච්චර කල් අපරාදෙනේ උබ එක්ක වාද කලේ.
    පට්ට සනා උබ.
    ඔහොම ආතල් දිපන් අපිට හැමදාම
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හුකනවා පුන් සදේ
    ලන්තැරුම ලිදේ.
    🤣🤣🤣🤣🤣

    අඩෝ උබ පට්ට පැරඩියක් කියලා අදනේ දන්නේ.
    අඩෝ මෙච්චර කල් අපරාදෙනේ උබ එක්ක වාද කලේ.
    පට්ට සනා උබ.
    ඔහොම ආතල් දිපන් අපිට හැමදාම
    ඒ මොකෝ ? 🙄
     
    • Like
    Reactions: sheila222

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    danis deka ketila wage monawada ganna hoda. gel ekak hari thelak behethak thiyanawada

    රත්නපුර කියන්නේ ඔය මියනකොළ බරකොකු (කැරන් කොකු/ ඩෙන්කුටු) වගේ මීවන ශාඛ හොඳට සරුවට හැදෙන පළාතක්. ඒකට හේතුව ඕසෙට වැස්ස. ඕනී වෙලාවක හලාගෙන යන්න ලෑස්ති වළාවන් නිසා රූස්ස ගස් හෙවනේ දියසීරා කණ්ඩිවල බෑවුම්වල මේ ගස් වර්ග නෙක ඕනීවට එපාවට හැදෙනවා. මියනකොළ නම් හැදෙන්නේ ගඟ අයිනේ ඉවුරේ. කළුගඟ පටන්ගන්න සිරීපාද හිමේ ඉදලා දෙපැත්තේ මේ ගස් වර්ගය වැවෙනවා. දැන්නම් ගඟේ පතල් නිසා වදවෙමින් යන්නේ. සිරිපාගමින් පටන් ගත්තාම හොරණ පානදුර කළුතරට යනකම් මියන තියෙනවා. අගුරුවාතොට පැත්තෙත් මේ ගහා ඕසෙට දළුලනවා.

    කොහොමහරි මේ කතාව මියන පලා ගැන නෙවෙයි බරකොකු ගැන. බරකොකු කියන්නේ අපි හැංඟිමුත්තම් කෙළපු ආදරෙන් වැතිරුණ සැඟවුණ පෙරළුන නිදාවැටුණු බූසියට සැරේට වැඩුණු මීවන විශේෂයක්. පදුරු ලා ඕසෙට මේක වැවෙනවා. කැසිල්ලක් බැසිල්ලක් නැතුව මෙට්ටෙක වගේ වැතිරෙන්න ඇහැක් ගහක් මේක.

    අපේ පුංචි කාලේ අපි මියන තරම් බරකොකු කෑවේ නෑ. හැබැයි සෙල්ලම්ගෙවල් දානකොට ගෙදරට අවශ්‍ය පොල්තෙල් ගෙදරදීම හින්ද ගත්තේ බරකොකු තලලා වතුර දාලා සාරු කරලා සාරු සාරු කියලා හිල් පොල් කට්ටෙන් පෙරළා පෙරළා අරං. ඒක තමයි බරකොකු නැත්තං ඩෙංකුටු නැත්තං කැරැන්කොකු මුල්ම මතකය.

    ඒත් ඉතිං ගෙදර කන්න හදන්න මාළුවක් නැතිවුණාම ගෙදර පිටිපස්සේ කණ්ඩියේ ගස් අස්සෙන් ඕසෙට උඩට උඩට ඉස්සිලා බලන් හිටපු කොකු කොකු කඩාගෙන ඇවිත් තම්බලා පෙරළා අරගෙන රසට උයන මාළුවත් එක්ක අපි බත් කාලා තියෙනවා. මේකේ තියෙන සාරු ගතිය නැත්තං ලිස්සන ලිහිසි තෙල් ගතිය නිසා අපේ අම්මානම් මේක තම්බලා මිරිකලා ඇරලා තමයි රසට උයන්නේ. මේක නම් ඉතිං කළුපාටට උයනවාට වඩා තුනපහා කරනොකර කරවල හාල්මැස්සෝ එහෙමත් නැත්තං උම්බලකඩ ඕසෙට දාලා තක්කාලි කෑලි එක්ක මිශ්‍ර කරලා උයලා ගත්තාම තමයි රහා වැඩි. හැබැයි ඉතිං හොඳ්ද හදාගත්තොත් චොර තමයි. හොඳට හින්දලා යාන්තම් කළුවට අඩිය ඇලෙන ගතියට ගත්තොත් ඊටපස්සේ අබ එක්ක කෑලි මිරිස් ගටවලා තෙල් දාලා බැදලා කරලා ගත්තොත් ඉතිං මියන වගේම නොමියෙන රහක් දෙනවා මෙයා.

    මේ කොක්ක ඇත්තටම ගොඩක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ අපේ අයට හන්දිපත් ගාය පැතිරිලා යන්න උනාට පස්සේ. හන්දි එකට බඳවන නමන්න කරන්න පහසු කරන කාටිලේජ් දියවෙනකොට ඒවා වර්ධනයට කිරිපිටි එනකොට ඒ වගේම ආපු දේශීය කෑමක් තමයි මේ කොක්ක. දණිස් ඇටේ චරම් බරන් ගානකොට ඒක හදාගන්න ඔය පිටරටින් එන කිරිපිටි ඕසෙට බොනවට වඩානම් මේ කොක්ක එක්ක කොක්කක් දාගන්න එකයි. දැන්නම් ඒක පසුම්බියටත් හොඳටම හොඳයි. කොහොම වුණත් ගොඩක් අය කියනවා තමන්ගේ දණිස් අමාරුව දිගට හරහට බරකොකු කෑමෙන් හොඳවුණා කියලා. ඒක අත්දැකීමෙන් කියනවා නම් ඉතිං හා අපි පිළිගන්නම්.

    ඒ කොහොම වුණත් බරකොකු විතරක් නෙවෙයි ඔය පතල්වලට ගන්න කැකිල්ල උනත් කන්න පුලුවන්. කැකිල්ල කොකු මාළුවත් රහයි. ඒ විතරක් නෙවෙයි මඬු කොකු මාළුවත් එහෙමයි. නිකං ඉඳලා හිටලා හදලා කාලා බලන්ට..!

    තෙල් කලාපේ සදාහරිත කැලෑ කියන්නේ වෙන ජීවිතයක්. ඒවා අස්සේ ගස්වල හැදෙන බේදුරා මීවනයේ කොක්කත් මී රහයි. රත්නපුරේ මිනිස්සු අතීතෙනම් මේවා කන්න ඇති යමරෙට. දැනුත් ඉතිං අලුත් අලුත් කොරමෙට කෑවොත් අලුත් අලුත් රහා දිවට දැනේවි..!!

    hPFg2v9.jpeg

    Hi2rfPB.jpeg



    ( මෙය උපුටා ගැනීමකි. මෙහි අයිතිය මුල් හිමිකරුවන් සතුයි. )
     
    • Like
    Reactions: sheila222