best Offline gps navigation app+ios+free

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැතිව ලංකාව ඇතුලත පාවිච්චි කරන්න පුලුවන් හොඳම ඕෆ්ලයින් නැව්ගේෂන් ඇප් එක මොකක්ද මචන්ලා.(ios app)
     
    • Like
    Reactions: Quick_Silver

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Google Map Offline puluwan neda
    Area eke map eka kalin donload karala , Vehicle navigate select kalahama Offline wada karanawa
    ඒක පට්ට අවුල් බන්.එක පාරක් ඩවුන්ලෝඩ් කරලා ට්‍රයි කලා.ටික දවසක් යද්දී මැප් එක නෑ.