ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැතිව ලංකාව ඇතුලත පාවිච්චි කරන්න පුලුවන් හොඳම ඕෆ්ලයින් නැව්ගේෂන් ඇප් එක මොකක්ද මචන්ලා.(ios app)
ඒක පට්ට අවුල් බන්.එක පාරක් ඩවුන්ලෝඩ් කරලා ට්රයි කලා.ටික දවසක් යද්දී මැප් එක නෑ.Google Map Offline puluwan neda
Area eke map eka kalin donload karala , Vehicle navigate select kalahama Offline wada karanawa
Mage parana car eke.ඒකද හොඳම එක?
2gis. dubai wala try kale habai. patta app eka.
Mage parana car eke.
Mata set una hodama app eka thama
Ehema awlak na.
නගරවලින් පිට කොහොමද?
------ Post added on Aug 15, 2022 at 4:03 PM
app eka nam hodai wage..eth wediya details ne neda .Ehema awlak na.
muchn bro... mata horton plains gihin kirigalpottha trekk eka hoyaganna puluwan kohomada.? podi advice ekak deepanko.Google Map Offline puluwan neda
Area eke map eka kalin donload karala , Vehicle navigate select kalahama Offline wada karanawa