උඹ් බාගෙට හරි බාගෙට වැරදි.Munge oluwaalata ammalama podi kale dala loku wela apita salakapan.amaruwrn heduwa araka akrapan keka karapan.mehema hodai kiyala.hariyata api hukala ape onawata heduwa wage.munuth loku wela ekama giraw wage kiyawanwa anith unta.uba ganan ganna epa ube tatta sampurnyen weradiy.
Lamai onewata hadanawan western society wage lamayngen kisima deyak 18 passe expect karanna nathi wenna one.mehe ehema newe marenkaan salakannath one kiyana padeta natttath one.dekak karanna be.ehema onenan e pattenuth ona ewa wenna one.ubata car eka gannada kiyala ahanna one wagema apita kema genalla denna puluwanda kiyalath ahanna wenawaඋඹ් බාගෙට හරි බාගෙට වැරදි.
Ubalawa nodenima gobba system ekakata ahu karala.ewa ubalata terenne ne.Illapan ban. Thatha car eka denawada tika dawaskata kiyapan. Nodi inne ne. Mamanam appachigen illapu kisi deyak nodi hitiye ne uduawak one dayak kara.
Uba hariLamai onewata hadanawan western society wage lamayngen kisima deyak 18 passe expect karanna nathi wenna one.mehe ehema newe marenkaan salakannath one kiyana padeta natttath one.dekak karanna be.ehema onenan e pattenuth ona ewa wenna one.ubata car eka gannada kiyala ahanna one wagema apita kema genalla denna puluwanda kiyalath ahanna wenawa
Dan meke un ahanne nane muta dibbasakku tiyenawada kiyala ammalata ona de ahannewath nethuwa denna.hebei muta one nan tama ammalata dibbasakku tiyenna one.munwa nodedima patta kuhaka culture ekakta frame karala.munta loku welath eka terenne neUba hari
Dibbasakku?Dan meke un ahanne nane muta dibbasakku tiyenawada kiyala ammalata ona de ahannewath nethuwa denna.hebei muta one nan tama ammalata dibbasakku tiyenna one.munwa nodedima patta kuhaka culture ekakta frame karala.munta loku welath eka terenne ne
Dibbachakku,divyaloke yana katha kiyala munwa trap karala tiyenne gobba culture ekakataDibbasakku?
ElaDibbachakku,divyaloke yana katha kiyala munwa trap karala tiyenne gobba culture ekakata
මූ පොඩිකාලෙ ඉදන් දෙයක් ඉල්ලල නෑලු, ඒත් මූ හිත යටින් ඉල්ලනව. මූ නොඉල්ල ඉන්න හැදිච්ච එකෙක් නෙමෙයි, නොඉල්ල හිටියට. ඒක හින්ද දැන්වත් ඉල්ලන්න පුරුදු උනා නම් හරි, බොරුවට දුක් වෙන්නෙ නැතුවඅම්මාගේ තාත්තාගේ වැරදි මේකෙ දාන්න එපා බං. මොනවා උනත් උඹට මහ වැරද්දක් කරලා නෑනේ. උඹ ඉපදුන දවසේ ඉඳන් ලොකු වෙනකම් කළ ඒව මදිද. උඹට ඕනිනම් ඒක තාත්තාගෙන් ඉල්ලලා බලපං. කොහොමත් උඹ බඳපු වෙනම family එකක් වෙනම ගෙදරක ඉඳන් ගෙනියන මනුස්සයෙක් නම් උඹ දැනගන්න ඕනි උඹේ පවුල ගොඩ දාගන්න. මෙච්චර කල් කරලා තවත් උඹ ඒ මිනිස්සුන්ගෙ ම බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඉස්සරහට එන්නේ උඹ ඒ මිනිස්සුන්ව බලාගන්න ඕනි කාලෙ මිසක් උඹව බලාගන්න කාලෙ නෙවේ. උඹගෙන් දෙයක් අරගෙන තියෙනවනම් ඔන්න ටිකක් හරි සාධාරණයි. දැන් මේ යන්නේ උඹ ඒ මිනිස්සුන්ගෙ න් දෙයක් ඉල්ලගන්නනේ. ඉතින් ඒක ඉල්ල ගනින් කතා කරලා. කොහොමත් තාත්තා ගැන මෙහෙම දාන post තාත්තා දන්නවනම් උඹට වාහනය දෙන්නේ නෑ sure.![]()