Ada mata patta widihata duka hithuna

Emios

Well-known member
  • Dec 10, 2009
    74,263
    66,679
    113
    Munge oluwaalata ammalama podi kale dala loku wela apita salakapan.amaruwrn heduwa araka akrapan keka karapan.mehema hodai kiyala.hariyata api hukala ape onawata heduwa wage.munuth loku wela ekama giraw wage kiyawanwa anith unta.uba ganan ganna epa ube tatta sampurnyen weradiy.
     
    • Like
    Reactions: Randulaya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43

    උඹ් බාගෙට හරි බාගෙට වැරදි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,679
    113
    උඹ් බාගෙට හරි බාගෙට වැරදි.
    Lamai onewata hadanawan western society wage lamayngen kisima deyak 18 passe expect karanna nathi wenna one.mehe ehema newe marenkaan salakannath one kiyana padeta natttath one.dekak karanna be.ehema onenan e pattenuth ona ewa wenna one.ubata car eka gannada kiyala ahanna one wagema apita kema genalla denna puluwanda kiyalath ahanna wenawa
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Illapan ban. Thatha car eka denawada tika dawaskata kiyapan. Nodi inne ne. Mamanam appachigen illapu kisi deyak nodi hitiye ne uduawak one dayak kara.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මටත් ඒ වගේ කේස් එකක් තියෙනව. අම්ම එක්ක වෙන කොල්ලොන්ට ඕන දෙයක් කතා කරන්න ප්‍රශ්නයක් කියන්න පුළුවන්. මට එහෙම බෑ බන්. මොකක් හරි අවුලක් උණා ම අම්මට කියන්න ගියා ම අම්ම මග අරිනව ගණන් ගන්නෙ නෑ. මට ඉතින් හැම ප්‍රශ්නෙ ම තනියම විසද ගන්න උණා. සමහර වෙලාවට හිත රිදුන. දැන් නම් අම්ම එක්ක කිසි දෙයක් කියන්නෙ නෑ. මගේ වැදගත් දේවල් මුකුත් කියන්නෙත් නෑ මම. බැන්දත් ඒකත් නොකිය ම කරගන්නවා කියල හිතන් ඉන්නෙ. අල්ලලා දාපන් හිතන්න නොවටින දෙයක් විදියට මම ඒක ඉග්නෝ කරල ඉන්නෙ.
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,679
    113
    Illapan ban. Thatha car eka denawada tika dawaskata kiyapan. Nodi inne ne. Mamanam appachigen illapu kisi deyak nodi hitiye ne uduawak one dayak kara.
    Ubalawa nodenima gobba system ekakata ahu karala.ewa ubalata terenne ne.
     
    • Haha
    Reactions: siri_ayya

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Lamai onewata hadanawan western society wage lamayngen kisima deyak 18 passe expect karanna nathi wenna one.mehe ehema newe marenkaan salakannath one kiyana padeta natttath one.dekak karanna be.ehema onenan e pattenuth ona ewa wenna one.ubata car eka gannada kiyala ahanna one wagema apita kema genalla denna puluwanda kiyalath ahanna wenawa
    Uba hari
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,679
    113
    Dan meke un ahanne nane muta dibbasakku tiyenawada kiyala ammalata ona de ahannewath nethuwa denna.hebei muta one nan tama ammalata dibbasakku tiyenna one.munwa nodedima patta kuhaka culture ekakta frame karala.munta loku welath eka terenne ne
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Dan meke un ahanne nane muta dibbasakku tiyenawada kiyala ammalata ona de ahannewath nethuwa denna.hebei muta one nan tama ammalata dibbasakku tiyenna one.munwa nodedima patta kuhaka culture ekakta frame karala.munta loku welath eka terenne ne
    Dibbasakku?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    අම්මාගේ තාත්තාගේ වැරදි මේකෙ දාන්න එපා බං. මොනවා උනත් උඹට මහ වැරද්දක් කරලා නෑනේ. උඹ ඉපදුන දවසේ ඉඳන් ලොකු වෙනකම් කළ ඒව මදිද. උඹට ඕනිනම් ඒක තාත්තාගෙන් ඉල්ලලා බලපං. කොහොමත් උඹ බඳපු වෙනම family එකක් වෙනම ගෙදරක ඉඳන් ගෙනියන මනුස්සයෙක් නම් උඹ දැනගන්න ඕනි උඹේ පවුල ගොඩ දාගන්න. මෙච්චර කල් කරලා තවත් උඹ ඒ මිනිස්සුන්ගෙ ම බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඉස්සරහට එන්නේ උඹ ඒ මිනිස්සුන්ව බලාගන්න ඕනි කාලෙ මිසක් උඹව බලාගන්න කාලෙ නෙවේ. උඹගෙන් දෙයක් අරගෙන තියෙනවනම් ඔන්න ටිකක් හරි සාධාරණයි. දැන් මේ යන්නේ උඹ ඒ මිනිස්සුන්ගෙ න් දෙයක් ඉල්ලගන්නනේ. ඉතින් ඒක ඉල්ල ගනින් කතා කරලා. කොහොමත් තාත්තා ගැන මෙහෙම දාන post තාත්තා දන්නවනම් උඹට වාහනය දෙන්නේ නෑ sure. 😂
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ඕක ඉල්ලන්නත් දෙයක්ද බං😶 මම එකක් ගන්නකං පාවිච්චි කරන්නද අහපන්. එයාට ඒක මතක්උනෙත් නැතුව ඇති. යකෝ ගෙදර වාහනේ ගෙනියන්න දෙන්නැතුව ඉන්නවද🥴
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Sampurna waradda ube. Mata hithenne uba wahane wikke ammalage wahane balaporottuwen kiyala. dan dunne nathi nisa tiper wela. ube future plans walatanam wikke ekata e minissu pali na. uba danaganna oni ube decision nisa ena consequences walata face karanna. wikunanna kalin hitanna tibba wahane onida nadda kiyala. ochcharatama uwamanawak tyenawanam wahanayaka, ai eka dunne? dan metana ammalawa baldu nokara idahan. anika yako mamanam satutui mage laga wahanayak nathuwa tatta laga wahanayak thiyena ekata. uba car wala gihin e minissu amaru kale bus train wala yannada kiyanne? mu me gaanige padeta natana ekekda koheda. ganige kiyawillen ena pressure eka thama ammala pitin yawanna hadanne.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,899
    4,386
    113
    Sri Lanka
    Pissuda ban e minissungen illanna. Thaniyen hamba karaganin. Awurudu gaanak kanna deela school yawwe thaniyama jeewath wenna ban 18+ unama.
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    අම්මාගේ තාත්තාගේ වැරදි මේකෙ දාන්න එපා බං. මොනවා උනත් උඹට මහ වැරද්දක් කරලා නෑනේ. උඹ ඉපදුන දවසේ ඉඳන් ලොකු වෙනකම් කළ ඒව මදිද. උඹට ඕනිනම් ඒක තාත්තාගෙන් ඉල්ලලා බලපං. කොහොමත් උඹ බඳපු වෙනම family එකක් වෙනම ගෙදරක ඉඳන් ගෙනියන මනුස්සයෙක් නම් උඹ දැනගන්න ඕනි උඹේ පවුල ගොඩ දාගන්න. මෙච්චර කල් කරලා තවත් උඹ ඒ මිනිස්සුන්ගෙ ම බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඉස්සරහට එන්නේ උඹ ඒ මිනිස්සුන්ව බලාගන්න ඕනි කාලෙ මිසක් උඹව බලාගන්න කාලෙ නෙවේ. උඹගෙන් දෙයක් අරගෙන තියෙනවනම් ඔන්න ටිකක් හරි සාධාරණයි. දැන් මේ යන්නේ උඹ ඒ මිනිස්සුන්ගෙ න් දෙයක් ඉල්ලගන්නනේ. ඉතින් ඒක ඉල්ල ගනින් කතා කරලා. කොහොමත් තාත්තා ගැන මෙහෙම දාන post තාත්තා දන්නවනම් උඹට වාහනය දෙන්නේ නෑ sure. 😂
    මූ පොඩිකාලෙ ඉදන් දෙයක් ඉල්ලල නෑලු, ඒත් මූ හිත යටින් ඉල්ලනව. මූ නොඉල්ල ඉන්න හැදිච්ච එකෙක් නෙමෙයි, නොඉල්ල හිටියට. ඒක හින්ද දැන්වත් ඉල්ලන්න පුරුදු උනා නම් හරි, බොරුවට දුක් වෙන්නෙ නැතුව 😅
     
    Last edited:
    • Haha
    Reactions: Janithsl88