අඩෝ බලපන් මේ පොඩි කෙල්ලගෙ කැපවීම. උබලට දවසට පැය භාගයක් වෙන්කරගෙන අත්‍යාවශ්‍ය workout ටිකක් කරන්න බෑ.කොහොමහරි සැගවිච්ච හිටපු ක්‍රීඩා ඇමතිත් හිටපු ගමන් මතුවෙලා ලකුණු ටිකක් දාගත්තා.