කැපවීම

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    අඩෝ බලපන් මේ පොඩි කෙල්ලගෙ කැපවීම. උබලට දවසට පැය භාගයක් වෙන්කරගෙන අත්‍යාවශ්‍ය workout ටිකක් කරන්න බෑ.කොහොමහරි සැගවිච්ච හිටපු ක්රීඩා ඇමතිත් හිටපු ගමන් මතුවෙලා ලකුණු ටිකක් දාගත්තා.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබලට දවසට පැය භාගයක් වෙන්කරගෙන අත්‍යාවශ්‍ය workout ටිකක් කරන්න බෑ.
    අපි athletic කරන්නැ
    අනික අපෙ field එකයි ඕකෙයි වෙනසක් තියෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    Tired Pbs Nature GIF by Nature on PBS


    දැන් උබ මොනවද කරන්න කියන්නෙ අපිට ? හැමදාම ගස් වල එල්ලෙන්න කියලද ? ඉතින් උබ කරල ඔය විදියට ඉදිරියට පලකො
     
    • Haha
    Reactions: Amathi Putha