ඇක්සියෝ 161

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබල පාව්ච්චි කරල තියේ නම් කියපන් වාහනේ ගැන. හොයපු විදියට නම් හොද වාහනයක් ලන්කාවේ. විට්ස් එකක් ගන්න බැලුවට ඒකේ 50% ෆීඩ්බැක් හොද නහැනේ බන්. :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    7 million wage neda ban yanne dan. low Mileage ekak hoyanna puluwan weida
    ගාන නම් මචං හරියට Update නැහැ මම. ඉස්සර ගියේ නම් 40 ගාණට . වාහනයක් හැටියට ලෙඩ නැහැ තෙලුත් හොදට වැඩ
    කරදරයක් නැති වාහනයක්
    low Mileage බලන්න එපා වාහනේ Condition එක බලන්න මචං Mileage එක නම් ජරා විදියට වෙනස් කරනවා
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    awulak na bande hodai.hybride model eka gannawanam battery eka ehema hodata check karala ganin.load eka demmama passa poddak path wenawa.pickup ekath matanam poddak madi.echara thamai mata thiyena awula.anik okkoma hodai.ac compressor and ABS poddak ikmanin awul wenawa.eka Common case ekak habai
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒ දවස්වල අලුත් එකක් පදිද්දී අදිනවා හොර ගතියක් දැනුනා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    160 petrol ewa adui neda lankawe🤨 nattn uba kiyanne mekada? me 140

    800px-Toyota_Corolla_%28Jamaica%29.jpg