දත්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    මම මාස 3 කට විතර කලින් පුරෝපු දතක් ටිකක් හිරි වැටිලා වගේ ගතියක් තියෙනවා. මුකූත් කන්නත් බෑ ඒ පැත්තෙන්. නිකන් ඉද්දිත් පොඩි වෙනසක් දැනෙනවා. රිදෙන්නෙ නෑ.
    මේක නෝමල්ද?
    Dental යන්න බයයි ගලවයිද දන්නේ නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම මාස 3 කට විතර කලින් පුරෝපු දතක් ටිකක් හිරි වැටිලා වගේ ගතියක් තියෙනවා. මුකූත් කන්නත් බෑ ඒ පැත්තෙන්. නිකන් ඉද්දිත් පොඩි වෙනසක් දැනෙනවා. රිදෙන්නෙ නෑ.
    මේක නෝමල්ද?
    Dental යන්න බයයි ගලවයිද දන්නේ නෑ.
    ගැස්ට්‍රික් හොඳ කොර ගනින්, නැත්තම් ඉතුරු ටිකත් සවුත්තු වෙයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    koheda kare. e ayata apahu pennala balanna.
    maharagama dental hospital ekennam hariyata purawanne naha. mage dathak kawa. 🤬
    මම මෙහෙ ප්‍රයිවට් කර ගත්තේ බන්. පුරෝපු දවසේ ඉඳන් කන්න බැරි අව්ල තිබ්බා. දැන් පොඩි හිරි වැටිල්ලක් නිකනුත් දැනෙනවා.
    ගැලෙව්වද දත

    Not normal.nerve pinching
    පෙන්නන්න යන්න වෙයි. යන්න බයයි බන් අර කොකු අඩු වලින් අනින නිසා
    ------ Post added on Aug 20, 2022 at 10:29 AM
     
    • Like
    Reactions: RottenCOLT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    මම මෙහෙ ප්‍රයිවට් කර ගත්තේ බන්. පුරෝපු දවසේ ඉඳන් කන්න බැරි අව්ල තිබ්බා. දැන් පොඩි හිරි වැටිල්ලක් නිකනුත් දැනෙනවා.
    ගැලෙව්වද දත

    පෙන්නන්න යන්න වෙයි. යන්න බයයි බන් අර කොකු අඩු වලින් අනින නිසා
    ------ Post added on Aug 20, 2022 at 10:29 AM
    Ita wada baya wenna wenawa root canal surgery ekak karanna unoth oka kunu wela.so puropu eka aye karaganna eka easy
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    ගැස්ට්‍රික් හොඳ කොර ගනින්, නැත්තම් ඉතුරු ටිකත් සවුත්තු වෙයි
    Gastritis නිසා කොහොමද මෙහෙම වෙන්නේ?

    Ita wada baya wenna wenawa root canal surgery ekak karanna unoth oka kunu wela.so puropu eka aye karaganna eka easy
    එහෙනම් අද යන්නම්.
    ------ Post added on Aug 20, 2022 at 10:31 AM
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    මම මෙහෙ ප්‍රයිවට් කර ගත්තේ බන්. පුරෝපු දවසේ ඉඳන් කන්න බැරි අව්ල තිබ්බා. දැන් පොඩි හිරි වැටිල්ලක් නිකනුත් දැනෙනවා.
    ගැලෙව්වද දත
    ------ Post added on Aug 20, 2022 at 10:29 AM
    ah ehenam ikmanata gihilla pennanna thawath wana wenna kalin.
    naha. eka podda podda galawewei yanawa purawapu tika. wena thanakin apahu purawanna ona.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    ah ehenam ikmanata gihilla pennanna thawath wana wenna kalin.
    naha. eka podda podda galawewei yanawa purawapu tika. wena thanakin apahu purawanna ona.
    අද යනවා මචන්

    හවස ගිය. මුකුත් කරන්න ඕනේ නෑ සෙන්සොඩයින් ගාන්න කිව්වා දතේ. ඒ දතේ nerve එකට pressure වැටෙද්දි හිරි වැටිල්ල එනව කිව්වේ.
    ------ Post added on Aug 20, 2022 at 6:40 PM