කීටයා හොයපු අයට මෙන්න.. 😍

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    uba part 1 baluwe oya mama dapu link ekenda ithin?
    අපෝ නැ. ඔය ලින්ක් එකේ තියන වීඩියෝ එක දැම්මේ වෙන channel එකකින් කොරෝනා කාලේ. ඒ channel එකේ නම HD Home, ඔය වීඩියෝ එකේ යන්නේ උන්ගේ watermark එක. උන් පට්ට නාට්ටි ටිකක් දාගෙන ගිය. කීටය 2 එකේ පලවෙනි කොටසත් දැම්ම ඊට පස්සේ ඒ channel එක copyright claim කරලා අයින් කරලා. ඔය video එකත් ඒ channel එකෙන් ගත්තු වීඩියෝ එකක්. ඒ channel එකේ තිබ්බේ ඔයාට වඩා ගොඩක් කොලිටියට වීඩියෝ එක 720p වලින්...
     

    Similar threads