Career path එක!

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මිත්‍රවරුණි පොඩි help එකක්,:D

    මම Elec ඉන්ජෙක්..දැනට කරන job එකත් හොදයි..telco පැත්තට බර එකක්..
    පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ ඉන්න තැන ඉදන් මට උඩට යන්න තියෙන career options අඩුයි.:rofl:

    අන්න ඒක නිස අලුත් qualifications ටිකක් එකතු කරගන්න බැළුවෙ..:yes:
    දැනට Data science,Linux වගේ දේවල් ගැන සළකා බලමින් ඉන්නවා..

    දැනමුතුකමක් දෙන්න පුළුවන් කෙනෙක් දන්න දෙයක් කියන් යන්ඩෝ කාට උනත් වැදගත් වෙන්න..
    හොද දෙයක් කිරල මැනලා දාගන්නම් ඔලුවට..

    තුති!
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මිත්‍රවරුණි පොඩි help එකක්,:D

    මම Elec ඉන්ජෙක්..දැනට කරන job එකත් හොදයි..telco පැත්තට බර එකක්..
    පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ ඉන්න තැන ඉදන් මට උඩට යන්න තියෙන career options අඩුයි.:rofl:

    අන්න ඒක නිස අලුත් qualifications ටිකක් එකතු කරගන්න බැළුවෙ..:yes:
    දැනට Data science,Linux වගේ දේවල් ගැන සළකා බලමින් ඉන්නවා..

    දැනමුතුකමක් දෙන්න පුළුවන් කෙනෙක් දන්න දෙයක් කියන් යන්ඩෝ කාට උනත් වැදගත් වෙන්න..
    හොද දෙයක් කිරල මැනලා දාගන්නම් ඔලුවට..

    තුති!
    comptia certificate try කරන්න
     
    • Like
    Reactions: Jalz

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    මිත්‍රවරුණි පොඩි help එකක්,:D

    මම Elec ඉන්ජෙක්..දැනට කරන job එකත් හොදයි..telco පැත්තට බර එකක්..
    පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ ඉන්න තැන ඉදන් මට උඩට යන්න තියෙන career options අඩුයි.:rofl:

    අන්න ඒක නිස අලුත් qualifications ටිකක් එකතු කරගන්න බැළුවෙ..:yes:
    දැනට Data science,Linux වගේ දේවල් ගැන සළකා බලමින් ඉන්නවා..

    දැනමුතුකමක් දෙන්න පුළුවන් කෙනෙක් දන්න දෙයක් කියන් යන්ඩෝ කාට උනත් වැදගත් වෙන්න..
    හොද දෙයක් කිරල මැනලා දාගන්නම් ඔලුවට..

    තුති!
    පිස්සුද බන්... Quantity Surveying කරපන්. MEP වගේ සැට් උනොත් කල්ල මරේ... :yes: :yes:
     
    • Like
    Reactions: Jalz