මිත්‍රවරුණි පොඩි help එකක්,
මම Elec ඉන්ජෙක්..දැනට කරන job එකත් හොදයි..telco පැත්තට බර එකක්..
පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ ඉන්න තැන ඉදන් මට උඩට යන්න තියෙන career options අඩුයි.
අන්න ඒක නිස අලුත් qualifications ටිකක් එකතු කරගන්න බැළුවෙ..
දැනට Data science,Linux වගේ දේවල් ගැන සළකා බලමින් ඉන්නවා..
දැනමුතුකමක් දෙන්න පුළුවන් කෙනෙක් දන්න දෙයක් කියන් යන්ඩෝ කාට උනත් වැදගත් වෙන්න..
හොද දෙයක් කිරල මැනලා දාගන්නම් ඔලුවට..
තුති!