Kandy City Centre Food Court

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ලඟකදි KCC එකට ගිය කවුරු හරි ඉන්නවද? එකේ උඩම තට්ටුවේ Food Court එක තාම තියනවද නැත්තම් වහලද?
    Still there, good but bit expensive, some portions are too large.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,445
    113
    Matale
    නුවර නෙමෙයි බන් මම ඉන්නෙ
    dinuka උබ මාතලේ නෙවෙයි නේද දිනුක පෙරේරා කියල මගෙත් යාලුවෙක් ඉන්නවා මාතලේ
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    තාම පරණ විදිහටම තියෙනවා, උද්දමනය තිබ්බත් මිනිස්සුත් ඒ කාලේ වගේම එනවා. ගාණ නම් දැන් ගොඩක් වැඩි. April වගේ ඉඳන් ගාන ටිකෙන් ටික වැඩි කල, April වල දෙන්නෙක්ට 3000/- විතර තමා ගියේ. දැන් ඒ ටිකම ගත්තොත් 5000/- වගේ වෙයි
    දැන් main meal එකක් 1600-2500 අතර. drink එකක් 450-650 අතර. appetizer 500-1000 අතර, dessert 450-750 අතර වගේ තමා
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    dinuka උබ මාතලේ නෙවෙයි නේද දිනුක පෙරේරා කියල මගෙත් යාලුවෙක් ඉන්නවා මාතලේ
    නෑ මචන් මම කටුබැද්දේ, මොරටුව

    kandy waling badapan ehenam
    දෙන්නෙක් බඳින්න නීතිය පාස් කරනකන් ඉන්නේ. උඩරටින් එක්කෙනයි, පහත රටින් එක්කෙනයි :P:P:P
    ------ Post added on Aug 25, 2022 at 5:07 PM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,445
    113
    Matale
    නෑ මචන් මම කටුබැද්දේ, මොරටුව


    දෙන්නෙක් බඳින්න නීතිය පාස් කරනකන් ඉන්නේ. උඩරටින් එක්කෙනයි, පහත රටින් එක්කෙනයි :P:P:P
    ------ Post added on Aug 25, 2022 at 5:07 PM
    Vito කියල පිට්සා කන්න පුළුවන් තැනක් තියෙනව වැව රවුමෙන් ගිහින් සරණංකර පාරෙන් ටිකක් උඩට ගියාම. FB ඇති. දවල් 12.30 වගේ වෙනව ඔපන් කරද්දී. Highly recommend කරන්න පුළුවන්. කන ගාණට ගාණ ෂේප්.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,445
    113
    Matale
    හපෝ කාලකන්නි
    ඒ කාලකන්නි කම නම් තවම යවාගන්න බැරි වුණා. උදේ ඉඳන් කිරීයේ කොමෙන්ට් කියවා කියවා ඉන්නවා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    නෑ මචන් මම කටුබැද්දේ, මොරටුව


    දෙන්නෙක් බඳින්න නීතිය පාස් කරනකන් ඉන්නේ. උඩරටින් එක්කෙනයි, පහත රටින් එක්කෙනයි :P:P:P
    ------ Post added on Aug 25, 2022 at 5:07 PM
    උඩරට අඩු එවුන් තමයි පාතයො බඳින්නේ.. බැඳල විඳවන්නේ....