Still there, good but bit expensive, some portions are too large.ලඟකදි KCC එකට ගිය කවුරු හරි ඉන්නවද? එකේ උඩම තට්ටුවේ Food Court එක තාම තියනවද නැත්තම් වහලද?
dinuka උබ මාතලේ නෙවෙයි නේද දිනුක පෙරේරා කියල මගෙත් යාලුවෙක් ඉන්නවා මාතලේනුවර නෙමෙයි බන් මම ඉන්නෙ
නෑ මචන් මම කටුබැද්දේ, මොරටුවdinuka උබ මාතලේ නෙවෙයි නේද දිනුක පෙරේරා කියල මගෙත් යාලුවෙක් ඉන්නවා මාතලේ
දෙන්නෙක් බඳින්න නීතිය පාස් කරනකන් ඉන්නේ. උඩරටින් එක්කෙනයි, පහත රටින් එක්කෙනයිkandy waling badapan ehenam



Vito කියල පිට්සා කන්න පුළුවන් තැනක් තියෙනව වැව රවුමෙන් ගිහින් සරණංකර පාරෙන් ටිකක් උඩට ගියාම. FB ඇති. දවල් 12.30 වගේ වෙනව ඔපන් කරද්දී. Highly recommend කරන්න පුළුවන්. කන ගාණට ගාණ ෂේප්.නෑ මචන් මම කටුබැද්දේ, මොරටුව
දෙන්නෙක් බඳින්න නීතිය පාස් කරනකන් ඉන්නේ. උඩරටින් එක්කෙනයි, පහත රටින් එක්කෙනයි
------ Post added on Aug 25, 2022 at 5:07 PM
හපෝ කාලකන්නිඑහෙනම් උබයි මායි දැකල ඇති
![]()
ඒ කාලකන්නි කම නම් තවම යවාගන්න බැරි වුණා. උදේ ඉඳන් කිරීයේ කොමෙන්ට් කියවා කියවා ඉන්නවාහපෝ කාලකන්නි
un eka den ain karala denOk techzone kiyala kadayak thibba issara class iwara wela window shopping daily .
උඩරට අඩු එවුන් තමයි පාතයො බඳින්නේ.. බැඳල විඳවන්නේ....නෑ මචන් මම කටුබැද්දේ, මොරටුව
දෙන්නෙක් බඳින්න නීතිය පාස් කරනකන් ඉන්නේ. උඩරටින් එක්කෙනයි, පහත රටින් එක්කෙනයි
------ Post added on Aug 25, 2022 at 5:07 PM