දවසෙන් Linux ඉගෙන ගමු | FREE

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,105
    50,421
    113
    සේදවත්ත
    දවසින් ලිනක්ස් ඉගෙන ගන්න
    _118257305_ce33056a-d3fc-4ba3-a302-c454ed819808.jpg
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,105
    50,421
    113
    සේදවත්ත
    fundamentals බන්, file system එක අල්ලගන්න පුලුවන්
    එත් දවසින් කියන එක මොනම os එක්කටවත් සුදුසු නෑ.
    දවසින් අල්ලගන්න පුලුවන් නම් අපි අවුරුදු ගනන් ඉගෙන ගන්න ඕනේ නෑ . අපි මැරෙනකම් ඉගෙනගන්නවා . ඔන්න සතියෙන් නම් ෆන්ඩමෙන්ටල්ස් පුලුවන් . කමාන්ඩ් ලයින් os එකක් ඉගෙන ගන්න වෙලාව ඕනේ
    ලිනක්ස් ෆන්ඩමෙන්ටල්ස් නම් RHCSA ලෙවල් එක
     
    • Like
    Reactions: NRTG