කාලෙකට පස්සෙ වැදගත් දෙයක්
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 26, 2022 #21 කාලෙකට පස්සෙ වැදගත් දෙයක් Reactions: NRTG
nvhcc89 Well-known member Feb 8, 2011 19,375 5,818 113 ගෙදර/බෝඩිමේ Aug 26, 2022 #22 tfs bro Reactions: NRTG
Don GasCan Well-known member Nov 3, 2010 43,292 49,646 113 සේදවත්ත Aug 26, 2022 #23 දවසින් ලිනක්ස් ඉගෙන ගන්න Reactions: NRTG
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Aug 26, 2022 #24 Don GasCan said: දවසින් ලිනක්ස් ඉගෙන ගන්න View attachment 182654 Click to expand... fundamentals බන්, file system එක අල්ලගන්න පුලුවන් Reactions: NRTG
Don GasCan said: දවසින් ලිනක්ස් ඉගෙන ගන්න View attachment 182654 Click to expand... fundamentals බන්, file system එක අල්ලගන්න පුලුවන්
Don GasCan Well-known member Nov 3, 2010 43,292 49,646 113 සේදවත්ත Aug 26, 2022 #25 avjayarathne said: fundamentals බන්, file system එක අල්ලගන්න පුලුවන් Click to expand... එත් දවසින් කියන එක මොනම os එක්කටවත් සුදුසු නෑ. දවසින් අල්ලගන්න පුලුවන් නම් අපි අවුරුදු ගනන් ඉගෙන ගන්න ඕනේ නෑ . අපි මැරෙනකම් ඉගෙනගන්නවා . ඔන්න සතියෙන් නම් ෆන්ඩමෙන්ටල්ස් පුලුවන් . කමාන්ඩ් ලයින් os එකක් ඉගෙන ගන්න වෙලාව ඕනේ ලිනක්ස් ෆන්ඩමෙන්ටල්ස් නම් RHCSA ලෙවල් එක Reactions: NRTG
avjayarathne said: fundamentals බන්, file system එක අල්ලගන්න පුලුවන් Click to expand... එත් දවසින් කියන එක මොනම os එක්කටවත් සුදුසු නෑ. දවසින් අල්ලගන්න පුලුවන් නම් අපි අවුරුදු ගනන් ඉගෙන ගන්න ඕනේ නෑ . අපි මැරෙනකම් ඉගෙනගන්නවා . ඔන්න සතියෙන් නම් ෆන්ඩමෙන්ටල්ස් පුලුවන් . කමාන්ඩ් ලයින් os එකක් ඉගෙන ගන්න වෙලාව ඕනේ ලිනක්ස් ෆන්ඩමෙන්ටල්ස් නම් RHCSA ලෙවල් එක