GOOD NEWS 🔥🙏

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ත්‍රිවිඩ හමුදාව සහා පොලිසියට දිවයින පුරා මෙහෙයුම් දියත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය නියොග කර ඇත.

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    🔴 වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ත්‍රිවිඩ හමුදාව සහා පොලිසියට දිවයින පුරා මෙහෙයුම් දියත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය නියොග කර ඇත.

    Okkoma Pathalayo soyaa da nathnam UNP and Pohottuwa ta sahayoge nodena parshawaye Pathaley da hoyanne Yapaiye? Ravi sirge Blumendal set eka allanna ottu nalu da?
     
    • Like
    Reactions: SK29

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    Hello Sri Lanka

    53ZKr3i.jpg
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රට්ටු හිනස්සන කතා.... ඔක්කොම එවුන්ගේ අන්තිම පුරුක පොහොට්ටුවේ... කොරයි ඉටි ගෙඩියක්... ඔහොම heading එක දාලා අරගල ක්‍රියාකාරින් උස්සයි..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    රට්ටු හිනස්සන කතා.... ඔක්කොම එවුන්ගේ අන්තිම පුරුක පොහොට්ටුවේ... කොරයි ඉටි ගෙඩියක්... ඔහොම heading එක දාලා අරගල ක්‍රියාකාරින් උස්සයි..
    ඒකට තමා ලෑස්ති වෙන්නෙ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    රට්ටු හිනස්සන කතා.... ඔක්කොම එවුන්ගේ අන්තිම පුරුක පොහොට්ටුවේ... කොරයි ඉටි ගෙඩියක්... ඔහොම heading එක දාලා අරගල ක්‍රියාකාරින් උස්සයි..

    Ow Aragalakaruwo = pathaley kiyala Dishum Dishum kiyayi. Hamudawa aragalakaruwo mardhanayata yoda ganna upparawettiyak🤭
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    පලාත්සබා මැතිවරනෙ ජනවාරිවල තියයි වගේ
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඒකට තමා ලෑස්ති වෙන්නෙ
    Ow Aragalakaruwo = pathaley kiyala Dishum Dishum kiyayi
    මුන්ට ඕනේ නැවත ජන නැගිටිමක් ඇති නොවෙන්න මිනිස්සු බය කරවන්න....ආයි එහෙම නැගිටිමක් උනොත් සෙත්තපොච්චි කියලා දන්නවා උන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මුන්ට ඕනේ නැවත ජන නැගිටිමක් ඇති නොවෙන්න මිනිස්සු බය කරවන්න....ආයි එහෙම නැගිටිමක් උනොත් සෙත්තපොච්චි කියලා දන්නවා උන්
    ඊළඟ එක එන්නෙ හෙමින් නෙවෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,195
    113
    ඊළඟ එක එන්නෙ හෙමින් නෙවෙයි
    මොළයක් තියෙන මිනිස්සු හැප්පෙන්නේ තමන්ට දිනන්න පුළුවන් කියලා හිතෙන අයත් එක්ක විතරයි. කවුරු මොන කිව්වත් නන්දසේනයා පට්ටම වීක් පොරක් කියලා මිනිස්සු දැනන් හිටියා. ඒ සෙල්ලම් රනිල් එක්ක දාන්න තරම් මිනිස්සු මෝඩ වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.