වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ත්‍රිවිඩ හමුදාව සහා පොලිසියට දිවයින පුරා මෙහෙයුම් දියත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය නියොග කර ඇත.
ඒකට තමා ලෑස්ති වෙන්නෙරට්ටු හිනස්සන කතා.... ඔක්කොම එවුන්ගේ අන්තිම පුරුක පොහොට්ටුවේ... කොරයි ඉටි ගෙඩියක්... ඔහොම heading එක දාලා අරගල ක්‍රියාකාරින් උස්සයි..
රට්ටු හිනස්සන කතා.... ඔක්කොම එවුන්ගේ අන්තිම පුරුක පොහොට්ටුවේ... කොරයි ඉටි ගෙඩියක්... ඔහොම heading එක දාලා අරගල ක්‍රියාකාරින් උස්සයි..
ඒකට තමා ලෑස්ති වෙන්නෙ
මුන්ට ඕනේ නැවත ජන නැගිටිමක් ඇති නොවෙන්න මිනිස්සු බය කරවන්න....ආයි එහෙම නැගිටිමක් උනොත් සෙත්තපොච්චි කියලා දන්නවා උන්Ow Aragalakaruwo = pathaley kiyala Dishum Dishum kiyayi
ඊළඟ එක එන්නෙ හෙමින් නෙවෙයිමුන්ට ඕනේ නැවත ජන නැගිටිමක් ඇති නොවෙන්න මිනිස්සු බය කරවන්න....ආයි එහෙම නැගිටිමක් උනොත් සෙත්තපොච්චි කියලා දන්නවා උන්
එයා දැන් හොද ලමයෙක්මේක සංවර්ධන News එකක් නේ
ආයුද පෙන්නන්න එක්කරගෙන යාම coming soon bebe
මොළයක් තියෙන මිනිස්සු හැප්පෙන්නේ තමන්ට දිනන්න පුළුවන් කියලා හිතෙන අයත් එක්ක විතරයි. කවුරු මොන කිව්වත් නන්දසේනයා පට්ටම වීක් පොරක් කියලා මිනිස්සු දැනන් හිටියා. ඒ සෙල්ලම් රනිල් එක්ක දාන්න තරම් මිනිස්සු මෝඩ වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.ඊළඟ එක එන්නෙ හෙමින් නෙවෙයි