එයාටෙල්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එයාටෙල් පාවිච්චි කරන උන් කියපන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත හොදට සිග්නල් තියෙනවා ද?
    තව ඉතින් පාවිච්චි කරන එයාර්ටෙල් පැකේජ් ගැනත් කමෙන්ට් කරපන්
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මම පාවිච්ච් කරන්නෙ 1098 පොස්ට්පේඩ් පැකේජ් එකක්. තවම අරන් දින කිහිපයයි.
    එයාටෙල් කියන විදිහට 4G Band 3 ක් තියෙනවා. එතනින් 850mhz බැන් එක තමයි වැඩ් හරියක් සිග්නල් තියෙන්නෙ. හැබැයි ස්පීඩ් එක අඩුයි. 2100 බෑන්ඩ් එක ස්පීඩ් වැඩියි. හැම තැනටම කවරේජ් නැ. මේක 850 ද 2100 ද කියලා සිග්නල් කනු දිහා බලලා කියන්න බැ. සැම්සුන් පොන් වලනම් *#0011# කෝඩ් එක ගහපුවම එන මෙනු එකෙන් RF Setting වල Band Secliction එකක් තියෙනවා එතනින් B5 850mhz ඔෆ් කරලා B1 එකයි B41විතරක් ඔන් කරලා බලන්න මට 34mbps විතර ස්පිඩ් එනවා. දැන් 3G සිග්නල් එන්නෙම නැ. 4G නැත්නම් කෙලින්ම E 2G වලටම මාරු වෙනවා.
     
    Attachments

    • Screenshot_20220826-220631_WhatsApp.jpg
      Screenshot_20220826-220631_WhatsApp.jpg
      197.6 KB · Views: 70
    • Screenshot_20220826-103936_Speedtest.jpg
      Screenshot_20220826-103936_Speedtest.jpg
      141.5 KB · Views: 63
    • Screenshot_20220825-161709_Speedtest.jpg
      Screenshot_20220825-161709_Speedtest.jpg
      130.3 KB · Views: 72

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම පාවිච්ච් කරන්නෙ 1098 පොස්ට්පේඩ් පැකේජ් එකක්. තවම අරන් දින කිහිපයයි.
    එයාටෙල් කියන විදිහට 4G Band 3 ක් තියෙනවා. එතනින් 850mhz බැන් එක තමයි වැඩ් හරියක් සිග්නල් තියෙන්නෙ. හැබැයි ස්පීඩ් එක අඩුයි. 2100 බෑන්ඩ් එක ස්පීඩ් වැඩියි. හැම තැනටම කවරේජ් නැ. මේක 850 ද 2100 ද කියලා සිග්නල් කනු දිහා බලලා කියන්න බැ. සැම්සුන් පොන් වලනම් *#0011# කෝඩ් එක ගහපුවම එන මෙනු එකෙන් RF Setting වල Band Secliction එකක් තියෙනවා එතනින් B5 850mhz ඔෆ් කරලා B1 එකයි B41විතරක් ඔන් කරලා බලන්න මට 34mbps විතර ස්පිඩ් එනවා. දැන් 3G සිග්නල් එන්නෙම නැ. 4G නැත්නම් කෙලින්ම E 2G වලටම මාරු වෙනවා.
    Airtel 3G නැ.
    IMG_20220827_131758.jpg