මචන්ලා slt 4g router එකකට හොඳ power backup එකක් recommend කරන්න පුළුවන්ද? මෙහෙට කරන්ට් කපන්නේ නෑ සාමාන්යෙන් , but හෙට මොකක්ද සුද්ද කරනවා කියල notification එකක් ආව හවස 5 වෙනකන් current නෑ කියල..mac එක නම් පැය 10ක් ඇදගන්න පුළුවන් router එක තමා ප්රශ්නෙ.. පැය 2න් lept..

