"Kota" nemei meke word eka "Ota" damanna
Mamath langakadi danagaththe


අපරාදෙ දක්ෂ නළුවෙක්. අකාලෙ මියැදුණා, බහුතරයක් හැකියාව තියෙන මිනිස්සු කොහොමත් වැඩි කාලයක් ඉන්නෙ නෑ."Kota" nemei meke word eka "Ota" damanna
Mamath langakadi danagaththe![]()

eka thama mn hena podi oka yaddiනෑ. ග්‍රැන්විල් රොද්‍රිගො හිටියෙ
CID da koheda nama. senaka wijesinge hitye minihata figh karnnath pulunසේනක විජේසිංහ තමයි ඕකෙ රඟපෑවෙ. කතාවෙ නමනං මතක නෑ. ..
මම කතා කලා මේ දැන් සුසිරින්ද සිල්වා මහත්තයට, තව මාස 2,3කින් youtube දානවා කිව්වා![]()
Uba hodata balala thiyenawaපට්ට කතාව. ගිරිරාජ් නේද ඉන්නෙ බූතයට.
පොඩි කාලෙ ඕක ගියා මතකයි

ඔව් සුපිරි නළුවා.. බුද්ධදාස විතානච්චි තමයි පරික්ෂකයට හිටියේ.ග්‍රැන්විල් රොද්‍රිගෝ
අනේ බන් මට මතක නැ නේ..අර ඉස්සර මිනිස්සු මෝහනය කරලා තොරතුරු ගන්න රහස් පරික්ශකයෙක් ගැන ගිය කතාව මොකක්ද කියලා මතකද ?
රුපවාහිනියේ ගියේ ඉස්සර..මොකේද ගියේ?
අඩෝ සිරාවටම ඇත්තද බන්? උඹ කොහොමද එයාව අදුරන්නේ?මම කතා කලා මේ දැන් සුසිරින්ද සිල්වා මහත්තයට, තව මාස 2,3කින් youtube දානවා කිව්වා![]()
පට්ට ප්ලේස් එකක නේද තිබ්බේ. මේ කතාව ගහන්න ඒ කලේ පට්ට මහන්සියක් යන්න ඇති.Kathawa shoot kare badagamuwa kale...
ඔය කතාවෙනං මටත් මතක, ප්‍රොෆෙසර් තව කෙනෙකුට මනෝකාය ගැන හැඳින්වීමක් කරන එකයි,අඩේ මට ඕවා හාංකවිසියක්වත් මතක නෑනෙ![]()
ඒ කොහෙද මචං...Kathawa shoot kare badagamuwa kale...
මේ කතාවනං සුපිරි....ow ban podi kale baluwe
lokuwata thereneth naha
ග්‍රැන්විල් රොද්‍රිගෝ ගේ මාර ඇක්ටින් මේකේ. යකා වගේ සෙම බේරාගෙන බෙල්ලත් කනවද කොහෙද එකෙගේ. මේක බලල ගු බයයි රෑට එලියට යන්න.ඔය කතාවෙනං මටත් මතක, ප්‍රොෆෙසර් තව කෙනෙකුට මනෝකාය ගැන හැඳින්වීමක් කරන එකයි,
ග්‍රැන්විල් යකෙක් වගේ කැලේ මැද්දෙ දුවන එකයි විතරයි...
ඒ කොහෙද මචං...
මේ කතාවනං සුපිරි....
මටත් අවසානය මතක නෑ...
Kurunegala to Dambulla yaddi lokuwata hambenne forest eka...ඒ කොහෙද මචං...
බුද්ධදාස විතානාරච්චි කරපු මහාචාර්ය චරිතෙට කැළේ මැද්දෙන් යද්දි හාමුදුරුනමක් හම්බවෙනවා. හාමුදුරුවන්ගෙ චරිතෙ කරේ ආනන්ද වික්‍රමගේ මට මතක හැටියට. එතන පොඩි දෙබසක් ගිහින් වයිඩ් ෂොට් එකකට කැමරා එක පෑන් කරනවා. ඊට පස්සෙ තිරේ බෞද්ධ පාඨයක් දානවා. ඒක මොකද්ද කියලා නම් මතක නෑ.ඔය කතාවෙනං මටත් මතක, ප්‍රොෆෙසර් තව කෙනෙකුට මනෝකාය ගැන හැඳින්වීමක් කරන එකයි,
මේ කතාවනං සුපිරි....
මටත් අවසානය මතක නෑ...
පට්ට ප්ලේස් එකක නේද කතාව ගහල තිබ්බේ. මාර ගේමක් දෙන්න ඇති ඒ කාලේ. ඔය කැලේ මැද ගේ කුත් ගහල තිබ්බ නේ මේක වෙනුවෙන්.Kurunegala to Dambulla yaddi lokuwata hambenne forest eka...
වැඩ්ඩෙක් තමයි....ග්‍රැන්විල් රොද්‍රිගෝ ගේ මාර ඇක්ටින් මේකේ. යකා වගේ සෙම බේරාගෙන බෙල්ලත් කනවද කොහෙද එකෙගේ. මේක බලල ගු බයයි රෑට එලියට යන්න.
මටත් අවසානය මතක නැ බන්.. බලපන් සල්ලි දීලත් ගන්න විදියක් නැ නේ. හොයල බලපන්කො පොඩ්ඩක්.. අරගෙන උඹලටම තමයි දෙන්නේ ඉතින්..
Kurunegala to Dambulla yaddi lokuwata hambenne forest eka...
අඩෝ උඹට තියන මතකේ බලපන්.. උඹ ඕක කොයි කාලේද බැලුවේ? අපි බලපු කාලේ බැලුවනම් උඹට මතක තියෙන්නේ කොහොමද ඔහොම.. ඔය හාමුදුරු සින් එකක් උඹ කිව්වම මට ලාවට වගේ මතකයි.බුද්ධදාස විතානාරච්චි කරපු මහාචාර්ය චරිතෙට කැළේ මැද්දෙන් යද්දි හාමුදුරුනමක් හම්බවෙනවා. හාමුදුරුවන්ගෙ චරිතෙ කරේ ආනන්ද වික්‍රමගේ මට මතක හැටියට. එතන පොඩි දෙබසක් ගිහින් වයිඩ් ෂොට් එකකට කැමරා එක පෑන් කරනවා. ඊට පස්සෙ තිරේ බෞද්ධ පාඨයක් දානවා. ඒක මොකද්ද කියලා නම් මතක නෑ.
බලපන් හොයල. CorD SaC කිව්වා වගේ youtube දැම්මොත් එල..බලමු.
රූපවාහිනියෙ එකෙක් ඉන්නව. උගෙන් අහල ට්‍රයි එකක් දීල බලන්නං. මිනිහව හම්බවෙන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ. ඒකයි අවුල...
සෙට් උනොත් දෙනවා අනිවරෙන් මේ එලෙකිරි එකේ උන්ට ඉතින්..අම්මෝ මචන්..පට්ට බයේ බැලුවේ..උබ කියද්දී ආයේ බලන්න හිතුනා
රූපවාහිනි සස්තාවේ ඉස්සර ගිය ඩ්‍රාමා විකුනන අලුට්ලට් එකක් තිබුනා නේද දැන් නැතිද දන්නේ නෑ 0112 587 352 mekata call ekak dila balannaමනෝකාය නාට්‍ය හොයල දෙන්න කෙනෙක් නැද්ද? රුපියල් 10000 දෙනවා,
මං ඉස්කෝලෙ 8 හරි 9 වසරෙ හරි ඉන්න කාලෙ රූපවාහිනියෙ උදේ 11:30 ට නැවත විකාශයක් ගියා, නිවාඩු කාලෙකද කොහෙද? හරියටම මතක නෑ. මුලින්ම බලද්දි නම් හරියට බැලුවෙ නෑ ඕකෙ මියුසික් එක ඇහෙද්දිත් පට්ට බයක් තිබුණ නිසා.අඩෝ උඹට තියන මතකේ බලපන්.. උඹ ඕක කොයි කාලේද බැලුවේ? අපි බලපු කාලේ බැලුවනම් උඹට මතක තියෙන්නේ කොහොමද ඔහොම.. ඔය හාමුදුරු සින් එකක් උඹ කිව්වම මට ලාවට වගේ මතකයි.