මනෝකාය..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,876
    113
    "Kota" nemei meke word eka "Ota" damanna

    Mamath langakadi danagaththe :D
    අපරාදෙ දක්ෂ නළුවෙක්. අකාලෙ මියැදුණා, බහුතරයක් හැකියාව තියෙන මිනිස්සු කොහොමත් වැඩි කාලයක් ඉන්නෙ නෑ. :(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,077
    113
    ප*යාගල
    sorry.com
    නෑ. ග්‍රැන්විල් රොද්‍රිගො හිටියෙ
    eka thama mn hena podi oka yaddi

    සේනක විජේසිංහ තමයි ඕකෙ රඟපෑවෙ. කතාවෙ නමනං මතක නෑ. ..
    CID da koheda nama. senaka wijesinge hitye minihata figh karnnath pulun
    ------ Post added on Aug 28, 2022 at 1:32 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,876
    113
    මම කතා කලා මේ දැන් සුසිරින්ද සිල්වා මහත්තයට, තව මාස 2,3කින් youtube දානවා කිව්වා :love2:
    bcebf4ffb777b4995390843c7d38a83ab30200e2.gifv

    AdmiredSatisfiedAttwatersprairiechicken-size_restricted.gif
    party-party-time.gif
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ග්‍රැන්විල් රොද්‍රිගෝ
    ඔව් සුපිරි නළුවා.. බුද්ධදාස විතානච්චි තමයි පරික්ෂකයට හිටියේ.
    අර ඉස්සර මිනිස්සු මෝහනය කරලා තොරතුරු ගන්න රහස් පරික්ශකයෙක් ගැන ගිය කතාව මොකක්ද කියලා මතකද ?
    අනේ බන් මට මතක නැ නේ..
    මොකේද ගියේ?
    රුපවාහිනියේ ගියේ ඉස්සර..
    මම කතා කලා මේ දැන් සුසිරින්ද සිල්වා මහත්තයට, තව මාස 2,3කින් youtube දානවා කිව්වා :love2:
    අඩෝ සිරාවටම ඇත්තද බන්? උඹ කොහොමද එයාව අදුරන්නේ?

    Kathawa shoot kare badagamuwa kale...
    පට්ට ප්ලේස් එකක නේද තිබ්බේ. මේ කතාව ගහන්න ඒ කලේ පට්ට මහන්සියක් යන්න ඇති.
    ------ Post added on Aug 28, 2022 at 4:13 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අඩේ මට ඕවා හාංකවිසියක්වත් මතක නෑනෙ :oo:
    ඔය කතාවෙනං මටත් මතක, ප්‍රොෆෙසර් තව කෙනෙකුට මනෝකාය ගැන හැඳින්වීමක් කරන එකයි,
    ග්‍රැන්විල් යකෙක් වගේ කැලේ මැද්දෙ දුවන එකයි විතරයි...
    Kathawa shoot kare badagamuwa kale...
    ඒ කොහෙද මචං...
    ow ban podi kale baluwe
    lokuwata thereneth naha
    මේ කතාවනං සුපිරි....
    මටත් අවසානය මතක නෑ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔය කතාවෙනං මටත් මතක, ප්‍රොෆෙසර් තව කෙනෙකුට මනෝකාය ගැන හැඳින්වීමක් කරන එකයි,
    ග්‍රැන්විල් යකෙක් වගේ කැලේ මැද්දෙ දුවන එකයි විතරයි...
    ඒ කොහෙද මචං...
    මේ කතාවනං සුපිරි....
    මටත් අවසානය මතක නෑ...
    ග්‍රැන්විල් රොද්‍රිගෝ ගේ මාර ඇක්ටින් මේකේ. යකා වගේ සෙම බේරාගෙන බෙල්ලත් කනවද කොහෙද එකෙගේ. මේක බලල ගු බයයි රෑට එලියට යන්න.
    මටත් අවසානය මතක නැ බන්.. බලපන් සල්ලි දීලත් ගන්න විදියක් නැ නේ. හොයල බලපන්කො පොඩ්ඩක්.. අරගෙන උඹලටම තමයි දෙන්නේ ඉතින්..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,876
    113
    ඔය කතාවෙනං මටත් මතක, ප්‍රොෆෙසර් තව කෙනෙකුට මනෝකාය ගැන හැඳින්වීමක් කරන එකයි,

    මේ කතාවනං සුපිරි....
    මටත් අවසානය මතක නෑ...
    බුද්ධදාස විතානාරච්චි කරපු මහාචාර්ය චරිතෙට කැළේ මැද්දෙන් යද්දි ‍හාමුදුරුනමක් හම්බවෙනවා. හාමුදුරුවන්ගෙ චරිතෙ කරේ ආනන්ද වික්‍රමගේ මට මතක හැටියට. එතන පොඩි දෙබසක් ගිහින් වයිඩ් ෂොට් එකකට කැමරා එක පෑන් කරනවා. ඊට පස්සෙ තිරේ බෞද්ධ පාඨයක් දානවා. ඒක මොකද්ද කියලා නම් මතක නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Kurunegala to Dambulla yaddi lokuwata hambenne forest eka...
    පට්ට ප්ලේස් එකක නේද කතාව ගහල තිබ්බේ. මාර ගේමක් දෙන්න ඇති ඒ කාලේ. ඔය කැලේ මැද ගේ කුත් ගහල තිබ්බ නේ මේක වෙනුවෙන්.

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ග්‍රැන්විල් රොද්‍රිගෝ ගේ මාර ඇක්ටින් මේකේ. යකා වගේ සෙම බේරාගෙන බෙල්ලත් කනවද කොහෙද එකෙගේ. මේක බලල ගු බයයි රෑට එලියට යන්න.
    මටත් අවසානය මතක නැ බන්.. බලපන් සල්ලි දීලත් ගන්න විදියක් නැ නේ. හොයල බලපන්කො පොඩ්ඩක්.. අරගෙන උඹලටම තමයි දෙන්නේ ඉතින්..
    වැඩ්ඩෙක් තමයි....

    බලමු.
    රූපවාහිනියෙ එකෙක් ඉන්නව. උගෙන් අහල ට්‍රයි එකක් දීල බලන්නං. මිනිහව හම්බවෙන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ. ඒකයි අවුල...
    Kurunegala to Dambulla yaddi lokuwata hambenne forest eka...
    👍👍
    දැන් මතක්වුනා තැන...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    බුද්ධදාස විතානාරච්චි කරපු මහාචාර්ය චරිතෙට කැළේ මැද්දෙන් යද්දි ‍හාමුදුරුනමක් හම්බවෙනවා. හාමුදුරුවන්ගෙ චරිතෙ කරේ ආනන්ද වික්‍රමගේ මට මතක හැටියට. එතන පොඩි දෙබසක් ගිහින් වයිඩ් ෂොට් එකකට කැමරා එක පෑන් කරනවා. ඊට පස්සෙ තිරේ බෞද්ධ පාඨයක් දානවා. ඒක මොකද්ද කියලා නම් මතක නෑ.
    අඩෝ උඹට තියන මතකේ බලපන්.. උඹ ඕක කොයි කාලේද බැලුවේ? අපි බලපු කාලේ බැලුවනම් උඹට මතක තියෙන්නේ කොහොමද ඔහොම.. ඔය හාමුදුරු සින් එකක් උඹ කිව්වම මට ලාවට වගේ මතකයි.
    බලමු.
    රූපවාහිනියෙ එකෙක් ඉන්නව. උගෙන් අහල ට්‍රයි එකක් දීල බලන්නං. මිනිහව හම්බවෙන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ. ඒකයි අවුල...
    බලපන් හොයල. CorD SaC කිව්වා වගේ youtube දැම්මොත් එල..
    අම්මෝ මචන්..පට්ට බයේ බැලුවේ..උබ කියද්දී ආයේ බලන්න හිතුනා
    සෙට් උනොත් දෙනවා අනිවරෙන් මේ එලෙකිරි එකේ උන්ට ඉතින්..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    මනෝකාය නාට්‍ය හොයල දෙන්න කෙනෙක් නැද්ද? රුපියල් 10000 දෙනවා,
    රූපවාහිනි සස්තාවේ ඉස්සර ගිය ඩ්‍රාමා විකුනන අලුට්ලට් එකක් තිබුනා නේද දැන් නැතිද දන්නේ නෑ 0112 587 352 mekata call ekak dila balanna
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,876
    113
    අඩෝ උඹට තියන මතකේ බලපන්.. උඹ ඕක කොයි කාලේද බැලුවේ? අපි බලපු කාලේ බැලුවනම් උඹට මතක තියෙන්නේ කොහොමද ඔහොම.. ඔය හාමුදුරු සින් එකක් උඹ කිව්වම මට ලාවට වගේ මතකයි.
    මං ඉස්කෝලෙ 8 හරි 9 වසරෙ හරි ඉන්න කාලෙ රූපවාහිනියෙ උදේ 11:30 ට නැවත විකාශයක් ගියා, නිවාඩු කාලෙකද කොහෙද? හරියටම මතක නෑ. මුලින්ම බලද්දි නම් හරියට බැලුවෙ නෑ ඕකෙ මියුසික් එක ඇහෙද්දිත් පට්ට බයක් තිබුණ නිසා.😆