මේ රිසල්ට් එකට පේරා අහුවෙන එකක් නෑනෙ බ්‍රාහ් ජපුර වගේ උණොත් ඒත් ඕක ම පුළුවන් දපේරා පුලුවන් පිසිකල් ගිහින් IT එක්ක තව සබ්ජෙක්ට් 2ක් තෝරන් කරලා IT වල හොඳ GPA එකක් මේන්ටේන් කරලා 3rd or 4th Year ඉඳලා අනික් සබ්ජෙක්ට් දෙක ඩ්‍රොප් කරලා IT විතරක් මේජර් කරන්න. පොඩ්ඩක් හොයලා බලන්න.