නුවරින්

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    පේරා පුලුවන් පිසිකල් ගිහින් IT එක්ක තව සබ්ජෙක්ට් 2ක් තෝරන් කරලා IT වල හොඳ GPA එකක් මේන්ටේන් කරලා 3rd or 4th Year ඉඳලා අනික් සබ්ජෙක්ට් දෙක ඩ්‍රොප් කරලා IT විතරක් මේජර් කරන්න. පොඩ්ඩක් හොයලා බලන්න.
    මේ රිසල්ට් එකට පේරා අහුවෙන එකක් නෑනෙ බ්‍රාහ් ජපුර වගේ උණොත් ඒත් ඕක ම පුළුවන් ද
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    ෆෝත් ඉයර් මේජර් කියන්නෙ මොකද්ද කියල තේරුන් නෑ. Physical කියන්නෙ සාමාන්‍යයෙන් pure, applied, Physics, chemistry 4 න් තුනක් නේද

    1661710708919.png

    me kelaniya
    https://science.kln.ac.lk/media/attachments/2021/08/02/final-hand-book-pdf-25.07.202110.20.pdf
     
    • Love
    Reactions: Randulaya

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    පල @rahal jayasekara පොන්නයෝ බොරු නොදා. තෝ මෙදා පාරත් ෆේල් නේද?
    හොඳ වෙලේට තොගෙ අප්පා මලේ කලින්. නැත්නම් ඌ මැරෙන්නෙ අද තොගේ ෆේල් රිසාල්ට් අහලා.

    නිකන් බොරු හුත්තෙ ප්‍රශ්න අහ අහා මේකෙ උන්ව මඩවන්නෙ නැතිව මස්සිනාට පුක දීලා බුදිය ගනින් රහල්.
    තෝ මේපාරත් ෆේල්නෙ. එදත් ෆේල් පොන්නයා අදත් ෆේල් පොන්නයා හෙටත් ෆේල්පොන්නයා.
    නහර හීනී වෙලා දණිස් පණ නැතිව යන්න ඇති මේක කියෝලා
    ------ Post added on Aug 28, 2022 at 11:49 PM
     
    • Haha
    Reactions: Hydra and Sandy_Fdo

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පල @rahal jayasekara පොන්නයෝ බොරු නොදා. තෝ මෙදා පාරත් ෆේල් නේද?
    හොඳ වෙලේට තොගෙ අප්පා මලේ කලින්. නැත්නම් ඌ මැරෙන්නෙ අද තොගේ ෆේල් රිසාල්ට් අහලා.

    නහර හීනී වෙලා දණිස් පණ නැතිව යන්න ඇති මේක කියෝලා
    ------ Post added on Aug 28, 2022 at 11:49 PM
    මූ දැන් හිතන් ඇති අපි ආයෙ මූට ෆෙල් ෆොන්නයා කියලා නොකියයි කියලා.
    දැන්නම් ඒක මුගෙ ගෙදර උනුත් මරුට කියයි 😂
    Meke karima modayo set ekak inne
    සිරාවට. මුගෙ අනිත් අකවුන්ට් වලින් බැනුම් අහ අහා මේකට පුක දෙනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,797
    30,897
    113
    2nd shy
    Physical කරලා IT field එකට එන්න බෑනෙ ඉතින් වෙන මුකුත නැද්ද හොද එකක්
    Pera science ෆැකල්ටි එකට ගිහිං computer science subject joint major තියන ඩිග්‍රියක් කරන්න පුලුවන් ඒක කරලා ෆීල්ඩ් එකේ SE විදිහට වැඩ කරන උන් හම්බෙලා තියනවා.

    ආය UCSC Information Systems degree එකට සෙට් වෙන්න පුලුවන් වෙයි මේකත් සුපිරි කෙලින්ම ෆීල්ඩ් එකට සෙට් වෙන්න පුලුවන් හැබැයි Aptitude test එකක් තියලා පාස් වෙන උන්ව තමා ගන්නෙ

    තව රජරට එකේ සබරගමුව එකේ ICT degree එහෙමත් අවුලක් නෑ ඒවා කරලත් ෆීල්ඩ් එකට සෙට් වෙන්න පුලුවන්. මම මේ දැම්මෙ උබේ රිසාල්ට් එකට සෙට් වෙන ගවර්මන්ට් කැම්පස් IT Degree ටික. හැබැයි UCSC ඇරෙන්න අනිත් කැම්පස් සෙට් එකේම රැග් තියනවා. උබට සල්ලි අමාරුකම් තියන ඕන කට්ටක් කාගෙන ඉන්න පුලුවන් එකෙක්නං රැග් තියන එකකට හරි ගිහිං කට්ට කාල හරි degree එක ගනින්. සල්ලි හොදට තියන එකෙක්නං UCSC or Pera computer science ( පේරෙ රැග් තිබ්බට උබ නුවර එකෙක් හින්දා ඩොටේ සින්නන්ට ඇබරෙන්නැතුව ගැම්මට හිටහන්) සෙට් උනේ නැත්තං ඩොටේ හිගන්නන්ට සෙකන්ඩ් වෙලා දුක් විදින්නෙ නැතුව SLIIT හරි IIT හරි ගිහිං සැපේ degree එක කරගනින්.
     
    එල ම බ්‍රාහ්.
    UCSC වලත් රැග් එක තියෙනවා නේ?
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    එල ම බ්‍රාහ්.
    UCSC වලත් රැග් එක තියෙනවා නේ?
    Ucsc no rag. Covid walin passe dan inna 3 rd year unuth 2 years online uni giyapu un nisa rag atheme naha. Issara thibba. Sindu kiyna scene, dress code wage normal ewa. UCSC CS enna nam madi me Z eka. IS puluwan wei. Apitude test eka pass wenna one habi Z eka thibbath IS enna
     
    • Love
    Reactions: Randulaya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Ucsc no rag. Covid walin passe dan inna 3 rd year unuth 2 years online uni giyapu un nisa rag atheme naha. Issara thibba. Sindu kiyna scene, dress code wage normal ewa. UCSC CS enna nam madi me Z eka. IS puluwan wei. Apitude test eka pass wenna one habi Z eka thibbath IS enna
    IS එකෙන් මොන වගේ ජොබ් පාත් එකක් ද ඕපන් වෙන්නෙ?
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    IS එකෙන් මොන වගේ ජොබ් පාත් එකක් ද ඕපන් වෙන්නෙ?
    Ubata hoda GPA and good coding skill thiynewa nam Mora enginnering yanna unge salary ekeme hambe wenewa, Software engineering , BA ,QA,PM
     
    • Wow
    Reactions: Randulaya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Ubata hoda GPA and good coding skill thiynewa nam Mora enginnering yanna unge salary ekeme hambe wenewa, Software engineering , BA ,QA,PM
    IS එවුන්ට විතරයි ද එහෙම නැත්නම් ඔයා කියන්නෙ අනිත් IT degree වලටත් ඔය චාන්ස් එක තියෙනවා ද?
    මට තේරුම් ගන්න බෑ එහෙනම් ඇයි බ්‍රදර්ස් IT degree ගොඩක් තියෙන්නෙ. ස්කිල් එක තියෙනම් ඩිග්‍රිය අදාල නැත්නම් ඇත්තට ම ඩිග්‍රියෙන් ජොබ් මාකට් එකට යද්දි වෙන වාසිය මොකක්ද?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ෆෝත් ඉයර් මේජර් කියන්නෙ මොකද්ද කියල තේරුන් නෑ. Physical කියන්නෙ සාමාන්‍යයෙන් pure, applied, Physics, chemistry 4 න් තුනක් නේද
    Thawa Fileds thiyenawa bn Specialize karanna puluwan
    Ex: Computer Science, Statistics, etc..
     
    • Love
    Reactions: Randulaya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොන්ගැඩුලේසොන් වෙන්නෝනේ... :yes: :yes:

    පේරා පුලුවන් පිසිකල් ගිහින් IT එක්ක තව සබ්ජෙක්ට් 2ක් තෝරන් කරලා IT වල හොඳ GPA එකක් මේන්ටේන් කරලා 3rd or 4th Year ඉඳලා අනික් සබ්ජෙක්ට් දෙක ඩ්‍රොප් කරලා IT විතරක් මේජර් කරන්න. පොඩ්ඩක් හොයලා බලන්න.
    මේක තමයි හොඳම ක්‍රමය... :yes::yes:
    ------ Post added on Aug 29, 2022 at 2:07 PM
     
    • Love
    Reactions: Randulaya