Coursera - Commonwealth of Learning - Google Skills for Work Sri Lanka

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,376
    30,274
    113
    අපායෙ දොරකඩ
    Coursera - Commonwealth of Learning - Google Skills for Work Sri Lanka.

    1-Copy.png

    2-Copy.png

    3-Copy.png

    Received a mail today. I think I got in. I saw this in an Elakiri thread and applied. Can't even remember when exactly. This is totally unexpected. Is this programme very hard to get into?
    How long is this valid? What are the benefits? How to proceed?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Coursera - Commonwealth of Learning - Google Skills for Work Sri Lanka.

    1-Copy.png

    2-Copy.png

    3-Copy.png

    Received a mail today. I think I got in. I saw this in an Elakiri thread and applied. Can't even remember when exactly. This is totally unexpected. Is this programme very hard to get into?
    How long is this valid? What are the benefits? How to proceed?
    digital certificate එකක් දෙනවද linkedin ඔබා ගන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මන් මේ දවස්වල ඔය program එකේ udemy මාස 6කට free අරන් කරනවා.. ඕකෙ තියෙන courses complete කරලා projects එහෙමත් කරන්න.. ඊටපස්සේ ඊළඟ පාර apply කරද්දී දාන්න පුළුවන් කලින් පාර ගත්ත එකෙන් මන් මේ මේ දේවල් කරගත්තා කියල.. එහෙම උන්ට ආයේ schol හම්බෙනව.. මේ මගේ දෙවෙනි udemy schol එක..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මන් මේ දවස්වල ඔය program එකේ udemy මාස 6කට free අරන් කරනවා.. ඕකෙ තියෙන courses complete කරලා projects එහෙමත් කරන්න.. ඊටපස්සේ ඊළඟ පාර apply කරද්දී දාන්න පුළුවන් කලින් පාර ගත්ත එකෙන් මන් මේ මේ දේවල් කරගත්තා කියල.. එහෙම උන්ට ආයේ schol හම්බෙනව.. මේ මගේ දෙවෙනි udemy schol එක..
    නෑ😲 ඒ කියන්නේ මාස 6 extend කරන්න පුළුවන් ද? මරුනෙ බං🤩 මාත් දාන්න ඕන.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,039
    26,487
    113
    Kandy
    මන් මේ දවස්වල ඔය program එකේ udemy මාස 6කට free අරන් කරනවා.. ඕකෙ තියෙන courses complete කරලා projects එහෙමත් කරන්න.. ඊටපස්සේ ඊළඟ පාර apply කරද්දී දාන්න පුළුවන් කලින් පාර ගත්ත එකෙන් මන් මේ මේ දේවල් කරගත්තා කියල.. එහෙම උන්ට ආයේ schol හම්බෙනව.. මේ මගේ දෙවෙනි udemy schol එක..
    Kohomada karanne
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    How long is this valid? What are the benefits? How to proceed?
    6 months, can be renewed
    [Once expired you can't recover your progress with the renewed one]

    full access to Coursera & Udemy(depend on your selection)
    Simply log in with the given email & password

    NOTE: Make sure to complete all courses & grab certificates before the end of 6 month period.
    (Administrator can track all of your activities)
    This is totally unexpected. Is this programme very hard to get into?
    No, it's not such hard to get accepted if you're provided the correct info
    BE HONEST, that's it

    For Newbies, Click the below link
    https://www.soslp.lk/
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Networking එහෙම පුළුවන් අය Coursera එකේ Google IT Support Professional Certificate කරන්න. දවස් 7ක් trial එකක් දෙනවනේ එකේ පට පට ගාල assessments ටික කරාම හරි. Digital Certificate එකක් ලැබෙන නිසා LinkedIn වලට දාගන්න පුළුවන්. තව මේ Course එක complete කරාම Comptia A+ exams වලට 20%ක discounts ලැබෙනවා. තව, degree එකක් එහෙම follow කරන්න ඕන නම් ඒවාට credits එහෙමත් ලැබෙනවා.
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43

    Trial එක අතරතුර මේක complete කරන්න පුලුවම්ද? Certificate එක ගන්නත්?
    Networking නම් ලොකුවටම බෑ එත් කරන්න ආසයි මේක.

    Coursera - Commonwealth of Learning - Google Skills for Work Sri Lanka.

    1-Copy.png

    2-Copy.png

    3-Copy.png

    Received a mail today. I think I got in. I saw this in an Elakiri thread and applied. Can't even remember when exactly. This is totally unexpected. Is this programme very hard to get into?
    How long is this valid? What are the benefits? How to proceed?
    Kochchrak kal ynawada mekata select una kiyala enna.
    ------ Post added on Aug 30, 2022 at 6:19 AM
     
    • Like
    Reactions: Reincarnator

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Trial එක අතරතුර මේක complete කරන්න පුලුවම්ද? Certificate එක ගන්නත්?
    Networking නම් ලොකුවටම බෑ එත් කරන්න ආසයි මේක.
    උවමනාව තියනවා නම් පුළුවන් මචෝ... මම දවස් දෙකෙන් කරා, හැබැයි knowledge එක තිබුනා.. මොකුත්ම දන්නේ නැත්නම් ටිකක් කල් යයි. YouTube එකේ තියනවා මේ course එකේ videos. ඒව බලලා දැනුම අරගෙන trial එකෙන් complete කරන්න.
     
    • Like
    Reactions: Reincarnator

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    උවමනාව තියනවා නම් පුළුවන් මචෝ... මම දවස් දෙකෙන් කරා, හැබැයි knowledge එක තිබුනා.. මොකුත්ම දන්නේ නැත්නම් ටිකක් කල් යයි. YouTube එකේ තියනවා මේ course එකේ videos. ඒව බලලා දැනුම අරගෙන trial එකෙන් complete කරන්න.
    Tfs macho. Mama meka krnnm

    උවමනාව තියනවා නම් පුළුවන් මචෝ... මම දවස් දෙකෙන් කරා, හැබැයි knowledge එක තිබුනා.. මොකුත්ම දන්නේ නැත්නම් ටිකක් කල් යයි. YouTube එකේ තියනවා මේ course එකේ videos. ඒව බලලා දැනුම අරගෙන trial එකෙන් complete කරන්න.
    Thawa monwahri mewage dewal hambunoth share krnna.🖤
    ------ Post added on Aug 30, 2022 at 6:26 AM
     
    • Like
    Reactions: Reincarnator