SSure da 100 days walin 110000 lkr denawa 0.5 million walata kiyala?NSB, BOC, Sampath, Com bank මේ ඔක්කොගෙම ලක්ෂ 5, 10 දානවනම් 22% 24% වගේ ලොකු රේට්ස් දෙනව..
ඊට අඩු ගානක්නම් finance company එකක දාන්න වෙනව ඒ රේට්ස් ගන්න..
MBSL, commercial leasing රේට්ස් හොඳයි
annual rate ekane ban advertise karanneSSure da 100 days walin 110000 lkr denawa 0.5 million walata kiyala?
Ekane ban mulawa thamai.annual rate ekane ban advertise karanne