මෙන්න මේ ගාන හදපන්කෝ.

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්‍රයි කරලා හරි උත්තරේ දාන්න.

    බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
    බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.

    එතකොට බෝලේ වටිනාකම කීයද?


    OmPEwo4.png
    equal sign එකක් නෑනේ.
    අනික bat > ball හිස්තැනක් 1$ කියන එකේ තේරුමක් නෑනේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    මේ ප්‍රශ්නෙ ස්ටේට් කරල තියෙන විදිහ අන්තිම සවුත්තුයි.
     
    • Like
    Reactions: Solo Rider

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    ඉතින් බැට් එක $1 නම් බෝලෙ $0.10 නම් බැට් එක බෝලෙට වඩා වැඩි $0.90 නේ

    $1 වැඩි වෙන්න නං බැට් එක $1.05 සහ බෝලෙ $0.05 වෙන්න ඕන
    Meka tmai hari :P

    0.10 kiyapu un lide penapiyaw :D
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    x+y = 1.10 Equation 1
    x-y = 1 Equation 2

    Equation 1 + Equation 2

    x+y+x-y = 1.10 + 1
    2x = 2.10
    x= 1.05

    Then y = 0.05
     
    • Like
    Reactions: RottenCOLT

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    A bat and a ball cost $1.10 in total. The bat costs $1.00 more than the ball. How much does the ball cost?

    මෙහෙම සින්හලෙන් ඇහුවා නම් කියනවනේ.
    මම හිතුවේ equal sign නැති නිසා අමුතුම සීන් එකක් ඇති කියලා
     
    • Like
    Reactions: ලොකු bhai

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්‍රයි කරලා හරි උත්තරේ දාන්න.

    බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
    බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.

    එතකොට බෝලේ වටිනාකම කීයද?


    OmPEwo4.png
    සත 5 යි, 1.05 යිනෙ. මොකක්ද අවුල? 🤔
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    x+y = 1.10
    x<y = 1 බෝලෙට වඩා බැට් එක ඩොරල් 1ක් වැඩියි (x-y)=1

    x+y = 1.10
    x-y = 1

    2X = 2.10
    x=1.05 නම් එකතුව 1.10 වෙන්න y =0.05 ක් වෙන්න ඕන