bat+ball= 1.10
bat- ball= 1.00
2bat=2.10
bat = 1.05
1.05 + ball = 1.10
ball= 1.10-1.05= 0.05 ?
bat- ball= 1.00
2bat=2.10
bat = 1.05
1.05 + ball = 1.10
ball= 1.10-1.05= 0.05 ?
equal sign එකක් නෑනේ.මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්‍රයි කරලා හරි උත්තරේ දාන්න.
බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.
එතකොට බෝලේ වටිනාකම කීයද?
![]()
1.06-0.04 = 1.02ඉතින් බැට් එක $1.06 වෙලා බොලේ $0.04 වෙන්නත් පුලුවන් නේ
ethakota total eka $1.10 unata e deka athara gap eka $1 wenne nane (1.06 -1 = 0.06 not 0.04)ඉතින් බැට් එක $1.06 වෙලා බොලේ $0.04 වෙන්නත් පුලුවන් නේ
මෙච්චර ලේසි වෙන්න බෑනෙ... මීට වඩා දෙයක් ඇති..bat+ball= 1.10
bat- ball= 1.00
2bat=2.10
bat = 1.05
1.05 + ball = 1.10
ball= 1.10-1.05= 0.05 ?
Meka tmai hariඉතින් බැට් එක $1 නම් බෝලෙ $0.10 නම් බැට් එක බෝලෙට වඩා වැඩි $0.90 නේ
$1 වැඩි වෙන්න නං බැට් එක $1.05 සහ බෝලෙ $0.05 වෙන්න ඕන


සත 5 යි, 1.05 යිනෙ. මොකක්ද අවුල?මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්‍රයි කරලා හරි උත්තරේ දාන්න.
බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.
එතකොට බෝලේ වටිනාකම කීයද?
![]()
ඉතින් බැට් එක $1.06 වෙලා බොලේ $0.04 වෙන්නත් පුලුවන් නේ