සැප්තැම්බර් වෙද්දි ඩොලර් එක 280 වෙනවා කිව්වම හිනා වුණ කට්ටිය එන්ඩෝ 😅😅

Status
Not open for further replies.

Jangi-Hora

Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    කොහොමද රනිල්ගේ වැඩ යකෝ😍

    Imf එකත් හරි😍😍

    අරගල බැල්ලිගේ පුතාලා නිසා දාලා තිබ්බ europe travel ban එකත් අයින් කරලා😍😍😍
    ඔව්
    Umba nam saaaapayak Indeajith!
    හරි බව දැන ගත්තාම පිළි ගන්න තරම් නිහතමානී වෙයන් බං. මේවා වැදගත් life skills. 👍
     
    • Like
    Reactions: elajani

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මේ ඉන්ද්ජිත් කළුබෝවිල හොස්පිටල් එකේ ඉදන් ද type කරන්නේ?
    අස්සයා ගහල දන් ෆුකට සනීප ඇති නේද ?
    කිව තොට අස්සයා ගහන්න යන්න එපා කියල.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    විශ්වාසය දෙන එකත් වෙලාවකට මහා සාපයක් ඔයි...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Driving On My Way GIF by Oscar Mayer
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    කොහෙද උබ එහෙම කියල තියෙන්නෙ ?? අහ් මේ අර රුපියලට විස්වාසෙ දෙන්න ඇවිත් රෙවිල ඇඩ්මින්ට අඩල අඩල අකව්න්ට් එක අයින් කරග්ත්ත ඉන්දරේද ? රෙද්ද බලන් ගියාම ඔක්කොම මුගේ ෆේක් නෙහ්
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේකේ admin ලා වැස්ස නිසා නිදිද? මෙච්චර fake account ගොඩක් හදන් spam කරනවා. අපි referral link එකක් දැම්මොත් තමයි කාවඩි නටන්නේ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔව්

    හරි බව දැන ගත්තාම පිළි ගන්න තරම් නිහතමානී වෙයන් බං. මේවා වැදගත් life skills. 👍
    හරි හරි බන් ඩොලරේ පහලට එනවා නම් කොච්චර හොඳද!

    එක නෙවෙයි කතන්දරේ! කොහෙන්ද යකෝ තොට මෙච්චාහ්ර අකවුන්ට්? අන්න එකයි ප්‍රශ්නේ! :lol:
     
    Status
    Not open for further replies.

    Similar threads