මට හැමෝම හිනා වෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබලට මට වගේ හිනා වෙනවද කට්ටිය ?

    මට හැමෝම හිනා වෙනවා විහිළු කරනවා
    සැපද අහනවා
    තාත්තා ට පන ආවාද අහනවා
    අම්ම අඩනවා ද අහනවා නෑ අය කතා කරලා
    පාරට බැස්සේ නැහැ තාම එක බැහැලා බලන්න ඕනේ
    පුදුම මිනිස්සු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    giphy.gif
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උබලට මට වගේ හිනා වෙනවද කට්ටිය ?

    මට හැමෝම හිනා වෙනවා විහිළු කරනවා
    සැපද අහනවා
    තාත්තා ට පන ආවාද අහනවා
    අම්ම අඩනවා ද අහනවා නෑ අය කතා කරලා
    පාරට බැස්සේ නැහැ තාම එක බැහැලා බලන්න ඕනේ
    පුදුම මිනිස්සු
    ai uba akdta nemeida kadee giye?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඉල්ලන් කාපුවා ඉතින්. අපි අවුරුදු ගානක් එකම මතයේ ඉදලා කවදාවත් කතන්දර අහලා නැහැ. ඇහුවොත් ගනන් ගන්නේ නැහෑ. එක කනකින් අහාලා අනික් කනෙන් එලියට දානවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ත්රීවිල් කාරයො පුකේ අරින්ඩ තියාගත්තම තමයි තව ආතල්. සතියක් විතර හැන්ගිල ඉදපන් පොන්නයො
     
    • Like
    Reactions: Nidarshana_k

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලට මට වගේ හිනා වෙනවද කට්ටිය ?

    මට හැමෝම හිනා වෙනවා විහිළු කරනවා
    සැපද අහනවා
    තාත්තා ට පන ආවාද අහනවා
    අම්ම අඩනවා ද අහනවා නෑ අය කතා කරලා
    පාරට බැස්සේ නැහැ තාම එක බැහැලා බලන්න ඕනේ
    පුදුම මිනිස්සු
    වැඩපිළිවෙලක් කියෝලා චන්දෙ දෙන්න බැරි එකලගෙන් පාලකයෝ උන්ගේ වාසියට පක්ෂ මාරුකරන කොට ඒවත් බලාගෙන තාත්ත මාරුව ඒකම හින්ද චන්දෙ දෙන්න නැති මොලේ නැති උන්ගෙන් උන්ගෙන් අහන්න තියෙන්නෙත් ඒකම තමයි .
     
    • Like
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ai uba akdta nemeida kadee giye?
    මගේ තාත්තා බන් 89 UNP එකට වැඩ කරලා මැරිලා බන් , අපි ඊට පස්සේ කඩේ ගියේ නැහැ කිසි කෙනක් ට එත් ගමේ අය නෑ අය UNP කියලා මැරෙන්න හදනවා ඒ කාලේ ඉදලා ම
    Rubber recycling factory ekak wath daganin dan
    Umbath adu kule,inneth adu kule minissu ekaa.
    ala lunu labada kiyala ahapan aye...
    munta hina wenawata wada hodai kana palanawa
    ඉල්ලන් කාපුවා ඉතින්. අපි අවුරුදු ගානක් එකම මතයේ ඉදලා කවදාවත් කතන්දර අහලා නැහැ. ඇහුවොත් ගනන් ගන්නේ නැහෑ. එක කනකින් අහාලා අනික් කනෙන් එලියට දානවා.
    ඉල්ලන් කන්නේ තාත්ත කල වැඩ නිසා බන් , නෑයෝ හොදටම හිනා වෙනවා බන් මගේ තාත්තා අවු 36 මැරුණා කියලා මට 36 වෙනකොට JVP ආණ්ඩුවම ආවා කියල මම වෙන රටකට යන්න හිටියේ බන් අම්මා මට යන්න දුන්නේ නැහැ කෑගහල මට යන්න දුන්නේ නැහැ

    මම යනවා එළකිරි එකෙන් අය කවදා එයිද දන්නේ නැහැ එළකිරි
    ------ Post added on Sep 22, 2024 at 8:13 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    මගේ තාත්තා බන් 89 UNP එකට වැඩ කරලා මැරිලා බන් , අපි ඊට පස්සේ කඩේ ගියේ නැහැ කිසි කෙනක් ට එත් ගමේ අය නෑ අය UNP කියලා මැරෙන්න හදනවා ඒ කාලේ ඉදලා ම

    ඉල්ලන් කන්නේ තාත්ත කල වැඩ නිසා බන් , නෑයෝ හොදටම හිනා වෙනවා බන් මගේ තාත්තා අවු 36 මැරුණා කියලා මට 36 වෙනකොට JVP ආණ්ඩුවම ආවා කියල මම වෙන රටකට යන්න හිටියේ බන් අම්මා මට යන්න දුන්නේ නැහැ කෑගහල මට යන්න දුන්නේ නැහැ

    මම යනවා එළකිරි එකෙන් අය කවදා එයිද දන්නේ නැහැ එළකිරි
    ------ Post added on Sep 22, 2024 at 8:13 AM
    ratakata wath palayan ban..

    kalpana karwla balanna ei passen nathnam
     
    • Like
    Reactions: Nidarshana_k

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,129
    3,064
    113
    මගේ තාත්තා බන් 89 UNP එකට වැඩ කරලා මැරිලා බන් , අපි ඊට පස්සේ කඩේ ගියේ නැහැ කිසි කෙනක් ට එත් ගමේ අය නෑ අය UNP කියලා මැරෙන්න හදනවා ඒ කාලේ ඉදලා ම

    ඉල්ලන් කන්නේ තාත්ත කල වැඩ නිසා බන් , නෑයෝ හොදටම හිනා වෙනවා බන් මගේ තාත්තා අවු 36 මැරුණා කියලා මට 36 වෙනකොට JVP ආණ්ඩුවම ආවා කියල මම වෙන රටකට යන්න හිටියේ බන් අම්මා මට යන්න දුන්නේ නැහැ කෑගහල මට යන්න දුන්නේ නැහැ

    මම යනවා එළකිරි එකෙන් අය කවදා එයිද දන්නේ නැහැ එළකිරි
    ------ Post added on Sep 22, 2024 at 8:13 AM
    Uba dan kee parak giyada? 🤣🤣🤣🤣

    Promise wenna nadun me para attatama yanawa kiyala
     
    • Like
    Reactions: Nidarshana_k

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මචෝ සමහර වෙලාවට අනිත් උන් කියන දේවල් විහිළුවෙන් බාරගන්න, විහිලුවට හොඳ හිතෙන කියන ජෝක් තියෙනවා ඒ ව එහෙම බාර අරන් හිනාවෙලා සන්තෝස වෙන්න. ටිකක් ඕනවට වැඩිය ආවොත් කපලා දාන්න, තදින් ඉන්න. හැම දෙයක්ම ඕනෙවට වඩා හිතන්න එපා.
     
    • Like
    Reactions: Nidarshana_k