අද හෙට ගන්න බෝතල් මොනවද තියෙන්නේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    අද හෙට ගන්න බෝතල් මොනවද තියෙන්නෙ prens. 🥴

    එකයි ඕනි. අපේ කොල්ලො ටික කාලෙකට පස්සේ සෙට් වෙනවා. උන්ට. 😒

    හොඳ වයින් එහෙමත් තියේද. ඒකනම් මට. 🤣
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    koththamalli-drink.png


    අනං මනං බෙහෙත් වලට
    ඇයි ගෙවන්නේ සල්ලි
    ලොකු සල්ලි
    ඕන ලෙඩක් හොඳ වෙනවා
    බොන්න කොත්තමල්ලී
    බොන්න මල්ලී

    රුමේනියාවෙළු තියෙන්නේ
    හොඳම කොත්තමල්ලී
    ලංකාවට ගෙන්නන්නේ
    අපේ අමල් මල්ලී
    ලංකාවට ගෙන්නන්නේ
    අපේ අමල් මල්ලී

    බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්‍රැන්ඩි //
    බොන්න නංගි මල්ලි
    සැවොම කොත්තමල්ලී
    ඔය ලෙඩට දුකට
    ඔබට පිහිට වෙන්නේ
    කොත්තමල්ලී

    අපේ පුංචිකාලේ
    පොඩි උණක් හැදුණ වේලේ
    මට මතක් වෙනවා අම්මා
    කොත්තමල්ලි පෙව්ව කාලේ
    අපට හැදුණ හැම ලෙඩටම
    අම්මා දුන්න එකම බෙහෙත
    කොත්තමල්ලී

    තරුණ වෙන්න සමහර අය
    විටමින් පෙති බොතී
    විටමින් බොතී
    එක්සසයිස් කරලා කරලා
    සමහරුන්ට හතී
    අනේ හතී

    ඔය අරවා මේවා මොකුත් නොකර
    කොල්ලා වගේ ඉන්නේ
    මම තාමත් උදේ හවා
    කොත්තමල්ලී බොන්නේ
    පනහා පැනලා උනත් එයා
    ෆිට් එකේම ඉන්නේ

    බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්‍රැන්ඩි //
    බොන්න නංගි මල්ලි
    සැවොම කොත්තමල්ලී
    ඔය ලෙඩට දුකට
    ඔබට පිහිට වෙන්නේ
    කොත්තමල්ලී

    අපේ පුංචිකාලේ
    පොඩි උණක් හැදුණ වේලේ
    මට මතක් වෙනවා අම්මා
    කොත්තමල්ලි පෙව්ව කාලේ
    අපට හැදුණ හැම ලෙඩටම
    අම්මා දුන්න එකම බෙහෙත
    කොත්තමල්ලී

    බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්‍රැන්ඩි //
    බොන්න නංගි මල්ලි
    සැවොම කොත්තමල්ලී
    ඔය ලෙඩට දුකට
    ඔබට පිහිට වෙන්නේ
    කොත්තමල්ලී

    අපේ පුංචිකාලේ
    පොඩි උණක් හැදුණ වේලේ
    මට මතක් වෙනවා අම්මා
    කොත්තමල්ලි පෙව්ව කාලේ
    අපට හැදුණ හැම ලෙඩටම
    අම්මා දුන්න එකම බෙහෙත
    කොත්තමල්ලී

    බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්‍රැන්ඩි //
    ඕන නැහැ සෝඩා සැන්ඩි
    නීට් බොමු කොත්තමල්ලි
    අයිස් කැට එපා මල්ලි
    උණු උණුවෙම බොන්න මල්ලි
    බිව්වට කොත්තමල්ලි
    ඩෝප් වෙන්නෑනේ මල්ලි

    අපට හැදුන හැම ලෙඩටම
    අම්මා දුන්න එකම බෙහෙත
    කොත්තමල්ලී

    මතට තිත.


    ගායනය - ජිප්සීස්, සුනිල් පෙරේරා
    පද - චන්ද්‍රදාස ප්‍රනාන්දු
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කැරිම වේසියෝ ටිකක් ත්‍රෙඩ් එක කාලා ඒ ඩින්ගට :(
    මත්පැන් රකුසාගෙන් මිදෙමු!:nerd:
    මත්පැන් ඔබගේ වෘෂණ කෝෂ අකර්මණය්‍ය කරයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,701
    113
    පෘථිවිය
    අද හෙට ගන්න බෝතල් මොනවද තියෙන්නෙ prens. 🥴

    එකයි ඕනි. අපේ කොල්ලො ටික කාලෙකට පස්සේ සෙට් වෙනවා. උන්ට. 😒

    හොඳ වයින් එහෙමත් තියේද. ඒකනම් මට. 🤣
    සිංගල් මෝල්ට් තමා පට්ට
    හැබැයි රස ගුණ එන්න ඉතින් වතුර එක්ක තමයි සැන්ඩි

    හොයාගන්න නැත්නම් ඉතින් වොඩ්ක එක්ක වොටර්මෙලන් කොක්ටේල් එකක් නියමයි
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,676
    18,377
    113
    සිංගල් මෝල්ට් තමා පට්ට
    හැබැයි රස ගුණ එන්න ඉතින් වතුර එක්ක තමයි සැන්ඩි

    හොයාගන්න නැත්නම් ඉතින් වොඩ්ක එක්ක වොටර්මෙලන් කොක්ටේල් එකක් නියමයි
    ජොනී සමග අයිස් ❤️