ඇමතිගෙ පුතා 2020 පාර්ලිමේන්තු ඉල්ලලා ගෙදර . දැන් ඌ උන්ගෙ බිස්නස් බලාගෙන ඉන්නවා. ඇමතියා කාලෙ උගෙ හොරකම් ගැන ශෙයා වුන එෆ්බී පෝස්ට් තාත්තට පෙන්නුවාම මට බැන්නා තලනවා තමුසෙගෙ ෆෝන් එක මුන් බොරුවට ඇමතිතුමාට අපහාස කරනවා කියලා.ඔය ඇමතියාගෙ මූන පොටෝශොප් කරලා දාල, චොර පොටොස් ටිකක් හදාලා ඉන්ටනෙට් එකේ තිබ්බ පරන ඒවා වගේ තාත්තට පෙන්නපන්.
ඒ ඇමතියාගෙ පුතාල මොකද කරන්නෙ? උන් දේශපාලනේ කරන්නෙ නැද්ද?
උබ දන්නෙ නැති උනාට ඒ ඇමතියද දන්නෙ නෑ උබලගෙ තාත්තට රස්සාව හදලා දුන්නෙ.
තරහක් නෑ බං. ඒත් අද කාලෙ මිනිස්සු දේශපාලනෙන් හම්බකරගත්ත අය එක්ක ඉන්නෙ වෛරයෙන්. ඉතින් අහකයන ප්‍රශ්නනෙ ඇගට එන්නෙ.ඔය වාගෙ මිනිස්සු ඉන්නව බන්...විශේෂයෙන් වයසක මිනිස්සු...කිව්වට යමක් තේරුම් ගන්නෙත් නෑ, හරි මුරණ්ඩුයි...තමන් සියල්ලම දත් වාගෙ ඉන්නෙ..යමක් කියල දනවන්න බෑ...
මම නං කියන්නෙ උඹ තාත්ත එක්ක ඇරගන්න යන්නැතුව හිටපන්...කවදහරි දවසක ඔය ඇමතියයි, උඹලගෙ තාත්තයි දෙන්නම දාල යනවනෙ. උඹ දේශපාලනේ කතාකරන්න ගිහිල්ල තාත්ත තරහ වුනොත් ලොකු පාඩුවක්. අනික ඒ මනුස්සය නැති වුන දවසට උඹට හිතෙයි එදා උඹ තරහ නොවී හිටියනං කියල.
එහෙමනම් කියන එකක් නෑ. ඒත් ඌ ඇමති උනාට පස්සෙ මන් ඉපදුනා නම් මට ඇමතිගෙ නම් දායි. ඒ තරමට ගෞරවේ. හොඳ වෙලාවට මන් කලින් ඉපදුනේමුගෙ තාත්තා කියව කියව යයිද දන්නෑ ළමයත් මුගෙ නෙමෙයි ඇමතිතුමාගෙ කියල![]()
------ Post added on Sep 1, 2022 at 1:31 PM

