Thaaththage Politics

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඔය ඇමතියාගෙ මූන පොටෝශොප් කරලා දාල, චොර පොටොස් ටිකක් හදාලා ඉන්ටනෙට් එකේ තිබ්බ පරන ඒවා වගේ තාත්තට පෙන්නපන්.
    ඒ ඇමතියාගෙ පුතාල මොකද කරන්නෙ? උන් දේශපාලනේ කරන්නෙ නැද්ද?

    උබ දන්නෙ නැති උනාට ඒ ඇමතියද දන්නෙ නෑ උබලගෙ තාත්තට රස්සාව හදලා දුන්නෙ.
    ඇමතිගෙ පුතා 2020 පාර්ලිමේන්තු ඉල්ලලා ගෙදර . දැන් ඌ උන්ගෙ බිස්නස් බලාගෙන ඉන්නවා. ඇමතියා කාලෙ උගෙ හොරකම් ගැන ශෙයා වුන එෆ්බී පෝස්ට් තාත්තට පෙන්නුවාම මට බැන්නා තලනවා තමුසෙගෙ ෆෝන් එක මුන් බොරුවට ඇමතිතුමාට අපහාස කරනවා කියලා.

    ඔය වාගෙ මිනිස්සු ඉන්නව බන්...විශේෂයෙන් වයසක මිනිස්සු...කිව්වට යමක් තේරුම් ගන්නෙත් නෑ, හරි මුරණ්ඩුයි...තමන් සියල්ලම දත් වාගෙ ඉන්නෙ..යමක් කියල දනවන්න බෑ...
    මම නං කියන්නෙ උඹ තාත්ත එක්ක ඇරගන්න යන්නැතුව හිටපන්...කවදහරි දවසක ඔය ඇමතියයි, උඹලගෙ තාත්තයි දෙන්නම දාල යනවනෙ. උඹ දේශපාලනේ කතාකරන්න ගිහිල්ල තාත්ත තරහ වුනොත් ලොකු පාඩුවක්. අනික ඒ මනුස්සය නැති වුන දවසට උඹට හිතෙයි එදා උඹ තරහ නොවී හිටියනං කියල.
    තරහක් නෑ බං. ඒත් අද කාලෙ මිනිස්සු දේශපාලනෙන් හම්බකරගත්ත අය එක්ක ඉන්නෙ වෛරයෙන්. ඉතින් අහකයන ප්‍රශ්නනෙ ඇගට එන්නෙ.

    මුගෙ තාත්තා කියව කියව යයිද දන්නෑ ළමයත් මුගෙ නෙමෙයි ඇමතිතුමාගෙ කියල :baffled:
    එහෙමනම් කියන එකක් නෑ. ඒත් ඌ ඇමති උනාට පස්සෙ මන් ඉපදුනා නම් මට ඇමතිගෙ නම් දායි. ඒ තරමට ගෞරවේ. හොඳ වෙලාවට මන් කලින් ඉපදුනේ
    ------ Post added on Sep 1, 2022 at 1:31 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    Gampaha mage yaluwek ge Mahappa kenek innawa. miniha retired wechcha principal kenek, @erozan, @nicjosh83 ta wada bayyek.
    Awurudu keepayakata issella, mage yaluwa porata awuruddata bathik saramak theegi deela, muu wediya hoyala balala newe ee sarama aragena thiyenne.
    Hebey sarame design eke indala thiyenne Aliyek. eeka dekala, porata mala penala, muuta saramen gahala gedarin elawala. :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    තරහක් නෑ බං. ඒත් අද කාලෙ මිනිස්සු දේශපාලනෙන් හම්බකරගත්ත අය එක්ක ඉන්නෙ වෛරයෙන්. ඉතින් අහකයන ප්‍රශ්නනෙ ඇගට එන්නෙ.
    ඒක ඇත්ත.උඹ බිස්නස් එක බලාගෙන මිනිස්සු එක්ක හොඳින් ඉඳපන්. වෙන කරන්න දෙයක් නෑනෙ. නෑසූ කන් ඇතුව හිටියම වැඩේ ඉවරයි. කොහෙවත් ඉන්න එකෙක් හින්ද ගෙදර ප්‍රස්න හදාගන්න ඕන්නෑනෙ. ඒක තාත්තට නොතේරුනාට උඹට තේරෙනවනෙ. එහෙමත් බැරිනම් උඹට කරන්න තියෙන්නෙ උඹේ බිස්නස් එකක් තියෙනවනං ඒක කරගෙන තාත්ත එක්ක අඩුවෙන් කන්ටෑක්ට් වෙන එක. වැඩේ ඉවරයිනෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,724
    72,964
    113
    මාලඹේ
    ආපු ගමන් නෑවා නේද පොන්නයෝ. තව සබන් ගාගන්නැතුව ෂේප් එකේ චුත වෙයන් :rofl: :rofl: :rofl:
    ඔව් බං නෑවා සබන් ටිකක් ගාන්න පොන්න යෙක් හොයන ගමන් ඉන්නේ බැරිද උබ ට ඈගේ සබන් ටිකක් ගාන්න🤩
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,735
    113
    නාකි හම්පඩයින්ගේ දේසපාලන වහල්කම මකලවත් නැතිකරන්න බෑ බං උඹ ඔය නාකියගෙ දේසපාලන කතා ඇහුන්නැති විදිහට හිටපන්...ඔය ඇමතියා ගැන කියවද්දි ගනන් නොගෙන ඉන්න එකමයි හොඳ. සම්පූර්ණයෙන්ම දේසපාලනේ ගැන කියවද්දි සද්ද නැතුව ඉදපන්.ඔයවගේ නාකි හම්පඩයෝ ඉක්මනින් මැරිල යන්න ඔන...තරහ වෙන්න එපා මෙහෙම කිව්වට
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,599
    6,102
    113
    kochchara pahadili karath hadenne nah ban..hadannath bah.. thawa tika kalayai ne inne.. eka nisa oya eka eka asawal karanna ida deepan..umba maga arala wada tika karan palayan.. bandala poddak athin geyak hada gena paduwe indapan..
     
    • Like
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Gampaha mage yaluwek ge Mahappa kenek innawa. miniha retired wechcha principal kenek, @erozan, @nicjosh83 ta wada bayyek.
    Awurudu keepayakata issella, mage yaluwa porata awuruddata bathik saramak theegi deela, muu wediya hoyala balala newe ee sarama aragena thiyenne.
    Hebey sarame design eke indala thiyenne Aliyek. eeka dekala, porata mala penala, muuta saramen gahala gedarin elawala. :lol:
    අවුරුද්ද දවසෙ කින්ඩිය දාන්න ආවා කියලා හිතන්න ඇති

    kochchara pahadili karath hadenne nah ban..hadannath bah.. thawa tika kalayai ne inne.. eka nisa oya eka eka asawal karanna ida deepan..umba maga arala wada tika karan palayan.. bandala poddak athin geyak hada gena paduwe indapan..
    මන් බැදලා වෙනම ගෙයක් අරන් තමයි ඉන්නෙ
    තාත්තල ඔහොන තමයි. වයසයිනෙ. තේරුම් ගන්න බෑ
    Ow eka aththa
    මන්ත්‍රිතුමාව මරපන්. :-)
    Pissuda ban
     
    • Like
    Reactions: Candid-B

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    901
    93
    ඕක වයසක උන්ටම විතරක් නෙවේ.. පොහොට්ටුවට කඩේ යන සේරටම වගේ තියෙන ලෙඩක්.
    ඕක පොහොට්ටුවට විතරක් නෙවෙයි, මෙච්චර කාලයක් තේරුමක් නැතුව සියලුම පක්ෂ වලට කඩේ යන (බාල තරුණ මහලු) ගෑණු පිරිමි මල් පළතුරු හැමෝටම තියෙන ලෙඩක්
     
    • Like
    Reactions: nygel

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,666
    1
    4,521
    113
    Matale
    වයසක මිනිස්සු එහෙම තමයි කියලා හිත හදාගෙන උබ උබෙ ගමන ඵලයන් ඉන්නෙත් බැදලා වෙනම ගෙදරක නම්.
     
    • Like
    Reactions: nygel

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,136
    19,766
    113
    Miami
    එහෙමනම් කියන එකක් නෑ. ඒත් ඌ ඇමති උනාට පස්සෙ මන් ඉපදුනා නම් මට ඇමතිගෙ නම් දායි. ඒ තරමට ගෞරවේ. හොඳ වෙලාවට මන් කලින් ඉපදුනේ
    සාපයක් එහෙම උන් නම්. හැබැයි ඉතින් උඹට අඩුපාඩුවක් නොකර හැදුව වැඩුව නම් ඕවට කියවන්න යන්න එපා.
     
    • Sad
    Reactions: nygel

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,844
    9,210
    113
    ඒත් අද කාලෙ මිනිස්සු දේශපාලනෙන් හම්බකරගත්ත අය එක්ක ඉන්නෙ වෛරයෙන්.
    ------ Post added on Sep 1, 2022 at 1:31 PM
    ඇත්ත. මටත් තරහයි. හොරාකාපු සල්ලි වලින් මිනිස්සු කාල ඇන්දල ඉද්දි, ස්වභාව ධර්මය බොරුද කියලා හිතෙනවා. :(
     
    • Sad
    Reactions: nygel