ප්ලග් ඇඩැප්ටර්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්ලග් ඇඩැප්ටර්

    වැඩි දෙනෙක් කියපු නිසා වැඩි හොඳට ඔරේන්ජ් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ගත්තා.දැන් ආයේ ප්‍රශ්නයක්..

    ගෙදර තියෙන සමහර ප්ලග් ටොප් මේකට ගහන්න බෑ.මේවා තමයි ගහන්න බැරි ඒවා.

    1.රවුටර් පවර් ඇඩැප්ටර් - රවුම් ෆින් තියෙන්නේ. (ප්ලග් Type C වෙන්න ඕනේ)

    lmtMOYG.jpg





    2.බැටරි චාජර් - රවුම් ෆින් (ප්ලග් Type C)

    8y1iMJh.jpg



    3.විදුලි පංකාව - රවුම් ෆින් (දන්න විදියට මේක ප්ලග් Type D එකක්)

    TZU42En.jpg



    4.පෝන් චාජර් -(ප්ලග් Type Aවෙන්න ඕනේ)

    z5dlDcV.jpg




    දැනට පාවිච්චි කරලා අයින් කරපු මල්ටි සොකට් ප්ලග් ඇඩැප්ටර් නම් තියෙනවා.බාල බඩු ඉතින්.ප්ලග් කලාට ලූස් කනෙක්ෂන්.වැඩක් ගන්න බැරි තරම්.


    Type A
    Type C
    Type D


    උඩ කිව්ව ප්ලග් ටයිප් 3ටම සපෝට් කරන ලූස් කනෙක්ෂන් නැති මල්ටි සොකට් ප්ලග් ඇඩැප්ටර් මොනවද තියෙන්නේ? දැනට පාවිච්චි කරන හොඳ බඩුවක් තියෙනවා නම් කියාගෙන යන්න.වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් වුනොත් හොඳයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    දැන් රවුන්ඩ් පින් තියෙන උපකරණ, සොකට් එන්නෙ නෑ....
    හතරැස් එකෙන් රවුන්ඩ් එකට විතරක් කන්වර්ට් වෙන මලටි සොකට් ගන්න තියෙනව, ඉස්සර ඒව වගේ උපකරණ දෙක තුනක් ප්ලග් කරන්න බෑ. කන්වර්ටරයක් විදිහට විතරයි පාවිච්චි කරන්න පුලුවන්.
    මේක සිරා brand එක, ලකේ පංකාවේ තියනවා දන්නේ නෑ, උඹේ ලිස්ට් එකේ අංක 3 ගහන්න බෑ! (පුළුවන්ද දන්නේ නෑ try කරලා නෑ)



    මෙහෙනං දැකලම නෑ මේක...😟
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    R1268182-02



    මේක නේද?

    ඕවා නම් මෙහේ නෑ බන්... ඊබේ නම් තිබ්බා .7A තමයි දැක්කේ.ඒවාත් රවුම් ෆින්. ෂිපින් එක්ක 5000ක් විතර වෙයි මෙහෙට එද්දී

    ඒත් Type D plug ගහන්න බෑනේ

    මේක සිරා brand එක, ලකේ පංකාවේ තියනවා දන්නේ නෑ, උඹේ ලිස්ට් එකේ අංක 3 ගහන්න බෑ! (පුළුවන්ද දන්නේ නෑ try කරලා නෑ)




    orange eke multi socket thiyana ekak hoyaganin.

    ethakota oya prashna okkoma iwarai.

    dan wikunanna thahanam. bt hoyaganna bari na

    ගත්තු 3M Orange එකත් 5000 අඩුවෙන් හොයා ගත්තේ හරි අමාරුවෙන්.

    යුනිවර්සල් සොකට් එකකුත් හොයපන්කෝ දැන් :baffled:
    ------ Post added on Sep 2, 2022 at 9:57 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,918
    198,220
    113
    Colombo, Sri Lanka

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එළකිරි එකේම ත්‍රෙඩ් එකක් දැකලා ගත්තා .. බඩු හොදයි . කොලිටි .. රිවිව් එහෙමත් හොදටම තියෙනවා ..

    https://www.daraz.lk/products/sunco....8553159.0.0.6d704224oQBT4l&search=store&mp=3
    සන්කෝ නේ. මාත් නිකමට ගෙදර තියෙන මල්ටි ප්ලග් දෙකේ බ්‍රෑන්ඩ් එක බැලුවම දැක්කේ ඒවත් සන්කෝ කියලා.එහෙම් පිටින්ම ලූස් කනෙක්ෂන් සොකට් තියෙන්නේ.වයරින් නම් පට්ට පජාත ඉතින්..

    303669075_644587830178222_2738487339833757970_n.jpg



    ඒකයි කලින් ත්‍රෙඩ් එකක් දාලා හොඳ බ්‍රැන්ඩ් එකක් හෙව්වේ.
     
    • Like
    Reactions: NRTG