අඩෝ අපේ ගෙදර ඉලෙක්ට්‍රික් කේතලයක් තියෙනවා. ඒකෙ ගහල තියෙන්නේ ඇම්පියර් 10යි කියලා.
ඕකට මුලින් ගහලා තිබ්බේ ඇම්පියර් 15 පත ලොකු පින් තියෙන ප්ලග් එකක්. ඒක ගහන්න ඕන පත ඇම්පියර් 15ම පත වෝල් සොකට් ඒකටනේ. ඒක තියෙන්නේ එක තැනක විතරයි.
ඔතනට හැමතිස්සෙම කේතලේ උස්සන් යන බැරි නිසා ගැහුවා පොඩි ප්ලග් එකක්. හැබැයි කොටු පින් එකක්. ඒක ඇම්පියර් 13යි.
ඉතින් ඕක ගහන්න බෑ ඩිරෙක්ට් වෝල් සොකට් එකට. මොකද තියෙන්නේ රවුම් පිං ගහන්න පුළුවන් වෝල් සොකට් විතරක් නිසා.ඉතින් ඕකට මේ ජාතියේ මල්ටි ප්ලග් එකක් ගහලා ගැහුවා කේතලේ ප්ලග් එක.
චර චර ගෑවා කේතලේ ප්ලග් එක. බලද්දී උණු වෙලා ප්ලග් එක.
පස්සේ ගැහුවා ඔය මල්ටි ප්ලග් එකටම මෙන්න මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක.
දැන් ඕකට කේතලේ ප්ලග් එක ගහලා තමා වතුර රත් කරන්නේ. ඕකට අවුලක් නෑ. හැබැයි ඔය එක්ස්ටෙන්ෂන් කෝඩ් එකේ වයර් එක රත් වෙනවනේ බන්. ඒ ඇයි? තව වෙලා තිබ්බොත් වයර් එකත් එක්ක ගිනි ගනියිද?