කරන්ට් ප්‍රශ්නයක්!

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අඩෝ අපේ ගෙදර ඉලෙක්ට්‍රික් කේතලයක් තියෙනවා. ඒකෙ ගහල තියෙන්නේ ඇම්පියර් 10යි කියලා.

    evKABMC.jpg

    ඕකට මුලින් ගහලා තිබ්බේ ඇම්පියර් 15 පත ලොකු පින් තියෙන ප්ලග් එකක්. ඒක ගහන්න ඕන පත ඇම්පියර් 15ම පත වෝල් සොකට් ඒකටනේ. ඒක තියෙන්නේ එක තැනක විතරයි.

    3bI45HL.jpg

    ඔතනට හැමතිස්සෙම කේතලේ උස්සන් යන බැරි නිසා ගැහුවා පොඩි ප්ලග් එකක්. හැබැයි කොටු පින් එකක්. ඒක ඇම්පියර් 13යි.

    yF0KNZx.jpg

    ඉතින් ඕක ගහන්න බෑ ඩිරෙක්ට් වෝල් සොකට් එකට. මොකද තියෙන්නේ රවුම් පිං ගහන්න පුළුවන් වෝල් සොකට් විතරක් නිසා.ඉතින් ඕකට මේ ජාතියේ මල්ටි ප්ලග් එකක් ගහලා ගැහුවා කේතලේ ප්ලග් එක.

    DqK61n9.png

    චර චර ගෑවා කේතලේ ප්ලග් එක. බලද්දී උණු වෙලා ප්ලග් එක.

    පස්සේ ගැහුවා ඔය මල්ටි ප්ලග් එකටම මෙන්න මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක.

    TZoHX2T.jpg

    දැන් ඕකට කේතලේ ප්ලග් එක ගහලා තමා වතුර රත් කරන්නේ. ඕකට අවුලක් නෑ. හැබැයි ඔය එක්ස්ටෙන්ෂන් කෝඩ් එකේ වයර් එක රත් වෙනවනේ බන්. ඒ ඇයි? තව වෙලා තිබ්බොත් වයර් එකත් එක්ක ගිනි ගනියිද? 🤔
    කේතලේට ගන්න ඇම්පියර් එක වැඩී. එක්කෝ ඇම්පිටර් 13 වයර් 1ක් දාලා Extention Code එකක් හදා ගනින්. එහෙම නැත්නම් 13 සොකට් එකක් අරන් හයිකරගනින් . 1500ක් විතර වෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කේතලේට ගන්න ඇම්පියර් එක වැඩී. එක්කෝ ඇම්පිටර් 13 වයර් 1ක් දාලා Extention Code එකක් හදා ගනින්. එහෙම නැත්නම් 13 සොකට් එකක් අරන් හයිකරගනින් . 1500ක් විතර වෙයි.
    කොටු ප්ලග් එකක් 1500ක් වෙනවද බං දැං :sorry:

    දැනට පොඩි රවුම් ප්ලග් ටොප් එකක් අමුණ ගන්න කියල කිව්ව මම. තාවකාලික විසඳුමක් හැටියට
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    කොටු ප්ලග් එකක් 1500ක් වෙනවද බං දැං :sorry:

    දැනට පොඩි රවුම් ප්ලග් ටොප් එකක් අමුණ ගන්න කියල කිව්ව මම. තාවකාලික විසඳුමක් හැටියට
    රවුම් එකේ ඇම්පියර් ්‍රක මදි කේතලේට. වයර් උණු වෙයි. ඔව් යකෝ මම 4ක් අරන් ආවා මැෂින් එකට 1300 ක් හරි 1500ක් හරි උනා එකකට
     
    • Wow
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    රවුම් එකේ ඇම්පියර් ්‍රක මදි කේතලේට. වයර් උණු වෙයි. ඔව් යකෝ මම 4ක් අරන් ආවා මැෂින් එකට 1300 ක් හරි 1500ක් හරි උනා එකකට
    නෑ බං එච්චර අවුලක් නෑ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කේතලේ ප්ලග් එක ඉතින් මාරු කලානේ 13A එකකට.
    ප්ලග් එක නෙමෙයි ප්ලග් බේස් එක. අර බිත්තියෙ තියෙන එක, නැත්තම් ප්ලග් එක ඔබන එක. පොඩ්ඩක් බලපන් පරන 15 ඈම්ප් එකට වයරින් එක කොහොමද කියල. ලොකු වයර් එකක් නම් අවුලක් නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    oya extetion eka wire eka balanna hini kambi tiak athe loku current (A) ganak daraganna ba high load ewata extension gannawa nam data mama daka thiuyenne hodama eka orange eka

    anika 13A plug eka wire hodata abarala thada wenne oni katayak dala convert keranna yanna epa high load ewa 13a plug base ekak danna
     
    • Wow
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සේරටම කලින් ඔය කොටු කෑලි සහ හීනි වයර් තියන හරියට තද වෙන්නෙ නැති එක්ස්ටෙන්ශන් කෝඩ් ටික ගොඩක් ගහලා ගිනිතියලා දාපන්
    නැත්තං ඕව ඉබේම ගිනි ඇවිලිලා ගේත ගිනි ගනීවි

    ඊට පස්සෙ කඩෙන් කොටු ප්ලග් බේස් එකක් ගෙනත් ඔය 15A ප්ලග් බේස් එක ගලවලා කොටු ප්ලග් බේස් එක හයි කරලා දාපන්
    15A ප්ලග් බේස් එක තියන නිසා ගොඩක් දුරට වයරින් එක 15A වලට කරලා ඇති ඒක නිසා වයරින් එකේ අවුලක් නැති වෙයි
    තව හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගනින් ගෙදරට. මම මගේ workshop එකට orange එකක් අරන් තියනවා ඒක පට්ටම සිරා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara

    ඔය 15A එක තියෙන තැනට නෙමෙයි ප්ලග් බේස් එක එන්න ඕන. ඔය මල්ටිය ගහල තියෙන තැනට. එතන වයරින් එක 15A ද කියලයි ශුවර් නැත්තෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය 15A එක තියෙන තැනට නෙමෙයි ප්ලග් බේස් එක එන්න ඕන. ඔය මල්ටිය ගහල තියෙන තැනට. එතන වයරින් එක 15A ද කියලයි ශුවර් නැත්තෙ.
    එහෙනං හොඳ එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගනින්
    එක්ස්ටෙන්ශන් කෝඩ් එක හැම තැනටම ගහල යූස් කරන්න ඕන වෙන නිසා ඒත් ඔතන තියන ප්ලග් දෙකෙන් එකක්වත් 13A කොටු එකකට මාරු කරගත්තා නං හරි

    යකෝ නිකමට එක්ස්ටෙන්ශන් කෝඩ් වල ගාන බැලුවා
    මම කලින් ඩරස් එකෙන් 3000 ගානට ගනිපු 10m කෝඩ් එක දැං 10000ක් වෙනවා
    15A 3core wire කෑල්ලක් අරන් සන් බොක්ස් එකක් අරන් එක්ස්ටෙන්ශන් එකක් හදා ගන්න එක ලාබයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    එහෙනං හොඳ එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගනින්
    එක්ස්ටෙන්ශන් කෝඩ් එක හැම තැනටම ගහල යූස් කරන්න ඕන වෙන නිසා ඒත් ඔතන තියන ප්ලග් දෙකෙන් එකක්වත් 13A කොටු එකකට මාරු කරගත්තා නං හරි

    යකෝ නිකමට එක්ස්ටෙන්ශන් කෝඩ් වල ගාන බැලුවා
    මම කලින් ඩරස් එකෙන් 3000 ගානට ගනිපු 10m කෝඩ් එක දැං 10000ක් වෙනවා
    15A 3core wire කෑල්ලක් අරන් සන් බොක්ස් එකක් අරන් එක්ස්ටෙන්ශන් එකක් හදා ගන්න එක ලාබයි.
    පොන්ස් 15A බේස් එක අයින් කරලා 13A බේස් එක ක් ගහපන්.
    කොහෙන්ද බං ඔය wire code. ඕවා තහනම් නේ
    කේතලේට ගන්න ඇම්පියර් එක වැඩී. එක්කෝ ඇම්පිටර් 13 වයර් 1ක් දාලා Extention Code එකක් හදා ගනින්. එහෙම නැත්නම් 13 සොකට් එකක් අරන් හයිකරගනින් . 1500ක් විතර වෙයි.
    නෑ බං එච්චර අවුලක් නෑ
    මේ වයරින් එක 13A සොකට් එකකට ගැලපෙනවද?

    • Haha
    Reactions: saja

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පේන විදියට 1.044 වයර් සයිස් එක (අඩුම ගේජ් එක)
    5A සොකට් තමා ඔය වයර් එකට හයි කරන්නෙ
    ඒ කියන්නෙ මේකට 13A සොකට් සෙට් කරල වැඩක් නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඒ කියන්නෙ මේකට 13A සොකට් සෙට් කරල වැඩක් නැද්ද?
    කමක් නෑ හයි කරන්න
    ඔය වයර් එකට 10A ක් විතර ඔරොත්තු දෙනව
    කොහොමත් කේතලේට ඇම්පියර් 5කට වඩා ගන්නෙ නෑ බං
    රයස් කුකර් වුණත් එහෙමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. ඔය ප්ලග් සොකට් එක (රව්ම් to කොටු) ඇතුලෙන් පතුරු කෑලි බුරුල් වෙනවා එහෙම උනාම ලුස් වෙලා ආර්ක් කරලා රත් වෙලා උණු වෙනවා. ගලවල බලන්න තිබ්බේ සද්දේ එද්දී. සමහරක් ඒවගේ ඔකේ පිටිපස්සේ ෆියුස් එක බුරුල් වෙනවා. එත් ඒ සේතේම තමා

    2. ඔය එක්ටෙන්ෂන් කෝඩ් එක නම් ගහන්න එපා ඔකේ වයර් උණු වෙනවා

    3. වයර් එකේ 10A ගහල තිබ්බට කියන්න බෑ ගන්න කරන්ට් එක. කෙටල් එකේ ගහල තින වොට් ගාන වෝල්ට් ගානෙන් බෙදල තමයි ඇම්පියර් ගාන හොයන්න ඕන. කෙටල් එක 2000W 220V නම් 9A විතර ගන්නව.

    4. ගෙදර පරණ රව්ම් ප්ලග් ලයින් එකේ (6A) 10A ගන්න පුළුවන් අව්ලක් වෙන්නේ නෑ හීටර් වගේ දේවල් වලට
     
    • Love
    Reactions: Heshan Daminda