Google Drive IDM Resume හෙල්ප්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    idm eken Google Drive එකේ ෆයිල් එකක් Resume කරන්න දෙන්නේ නෑනේ මොකක් හරි කේස් එකක් ඇවිල්ලද ? ෆයිල් එක 3.5 GB.
     
    • Like
    Reactions: kinkon

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    ඕක ඔයාගෙම drive එකේ තියෙන file එකක්ද, නැත්නම් shared එකක්ද?
    Shared එකක් නම් Google daily download limit 750 GB.
    ehema awulk na. file eke aluth link ekak aran existing download link eka replace karanna.
    මේ method එකත් හරි යන්නේ නැත්නම් ISP change කරලා බලන්න තමයි වෙන්නේ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,282
    1
    16,867
    113
    −273.15°C
    samahara video streaming site wala nm time out ekakin passe resume karanna denne na aluth link ekak daala dunnath.
    gdrive wala taama ehema awulk wela nm na.
    kalin thibbe nathi time out ekak dan kaaleka idala aluthen daala thibbath aluth link eken parana ekama resume karanna puluwan gdrive.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,316
    113
    Kaduwela
    20GB files කිසි කේස් එකක් නැතුව IDM එකෙන් බාන්න පුළුවන්.
    උබ මැදමුලනේ ගූ කන කැම්පේන් බැල්ලිගෙ පුතෙක් නිසා කියලා දෙන්නේ නෑ 🤡👌
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඕක ඔයාගෙම drive එකේ තියෙන file එකක්ද, නැත්නම් shared එකක්ද?
    Shared එකක් නම් Google daily download limit 750 GB.

    මේ method එකත් හරි යන්නේ නැත්නම් ISP change කරලා බලන්න තමයි වෙන්නේ.

    3.5gb bn thiyenne man aye aye try kara eth ehemai

    samahara video streaming site wala nm time out ekakin passe resume karanna denne na aluth link ekak daala dunnath.
    gdrive wala taama ehema awulk wela nm na.
    kalin thibbe nathi time out ekak dan kaaleka idala aluthen daala thibbath aluth link eken parana ekama resume karanna puluwan gdrive.
    zip file ekak ban
    ------ Post added on Sep 2, 2022 at 4:43 PM

    resume karanna giyahama download link expired kiyala watenne nadda?
    aye google drive ekatama yanawa bn man wede try kara stop kara kara eth ehemai
    ------ Post added on Sep 2, 2022 at 4:47 PM