BOC එකේ වැඩිම පොලියට FD දාන හැටි

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම දැක්ක මේකෙ ගොඩක් දෙනෙක් ලක්ෂ පහට අඩු FD වලට වැඩිම interest එකක් දෙන්නෙ මොන බැංකුවෙන්ද අහල ත්‍රෙඩ් දාල තිබුන..
    මටනම් FD දාන්න සල්ලි නෑ..
    ඒත් මේ කියන්න හදන්නෙ ලංකා බැංකුවෙන් වෙන කිසිම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක දෙන්නෙ නැති interest එකකට FD එකක් දාන හැටි ගැන.. (මේ දවස්වල සාමාන්‍ය FD rate එක 14% - 17% වගේ)
    මේකට ලක්ෂ දෙක තුනක් තිබුනත් ප්‍රශ්නයක් නෑ..
    මේ සතියෙ ලංකා බැංකුවෙ භාණ්ඩාගාර බිල්පත් පොලිය (treasury bill rate) 22.75% ..
    ඉතින් ඔයාලට පුළුවන් ඒ ගානටම FD එකක් දාන්නත්..
    හරි එහෙනම් බලමු වැඩේ කොහොමද කරන්නෙ කියල ;)

    මුලින්ම ලංකා බැංකුවෙ treasury branch 0112448830 / 0112203631 අංක වලට කතාකරල අහන්න ඔයාට T bills ගන්න ඕන ඒව available ද කියල..
    එතනින් කියයි බදාදට පස්සෙ කතාකරන්න කියල..
    බ්‍රහස්පතින්දා උදේට කතාකරල ආයිත් අහන්න.. එතකොට එහෙන් කියයි T bills available නෑ FD එකක් දාන්න කැමති නැද්ද කියල..
    එතකොට අහන්න T bills වල rate එකටම FD එකක් දාන්න පුළුවන්ද කියල..
    ඔන්න එතකොට එහෙන් ඔයාට දේවි reference number එකක්..
    දැන් ඒ number එක අරන් ලඟම තියන BOC branch එකට ගිහින් FD application එකක් fill කරල අර number එක treasury branch එකෙන් දුන්න ඔයාට T bills rate එකට FD එක දාන්න ඕන කිව්වම වැඩේ හරි..
    ඊටපස්සෙ එහෙන් online approval එකක් අරන් ඔයාට අර පොලියට FD එක දාන දෙනව
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,547
    113
    Colombo
    60% + inflashion තියෙද්දි යක්ක පුත්තු 22.75% ට fd දානව.යසයි යසයි :)

    Sanwardhana-News.gif
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    meka kochara kalekatada ban danna oni? 1year,6months wunath danna puluwan da?oke machan interest eka monthly ganna puluwan widihata hada ganna puluwan da?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    60% + inflashion තියෙද්දි යක්ක පුත්තු 22.75% ට fd දානව.යසයි යසයි :)

    Sanwardhana-News.gif
    මටනම් FD දාන්න තියා මාසෙ වියදමටත් සල්ලි නෑ උඹ දන්නවනෙ මචං..
    ඒත් මේක දැම්මේ අපේ යක්ක පුත්තු වැඩි පොලී හොය හොය යන නිසයි :P

    meka kochara kalekatada ban danna oni? 1year,6months wunath danna puluwan da?oke machan interest eka monthly ganna puluwan widihata hada ganna puluwan da?
    puluwan machan..
    poddak call karalama wisthara ahapan..
    mamath yaluwekta damme
    ------ Post added on Sep 2, 2022 at 8:05 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,547
    113
    Colombo
    මටනම් FD දාන්න තියා මාසෙ වියදමටත් සල්ලි නෑ උඹ දන්නවනෙ මචං..
    ඒත් මේක දැම්මේ අපේ යක්ක පුත්තු වැඩි පොලී හොය හොය යන නිසයි :P


    [/SIZE]

    ඔව් බන්.මටත් ලබන 25 වෙනකම් තව ඉතුරු 10000 :( ඉකිල ඉන්නෙ :(